Alen Wela Ganna
🎵 1508 characters
⏱️ 2:58 duration
🆔 ID: 10030608
📜 Lyrics
රිදවනා ජීවිතේ හංගන් තියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැගෙනා මගෙ ජීවිතේ කෝ කියා
හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුබ මග බලං හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා
මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා
නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා
හෙමි හෙමින්
හිත ඉල්ලනා
නොනිමෙනා හුස්මකින්
ලග රැදුනා
මේ තරම් කල් ජීවිතේ පාලුවක් රැදිලා
ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියනා
හෙමි හෙමින්
හිත ඉල්ලනා
නොනිමෙනා හුස්මකින්
ලග රැදුනා
රිදවනා ජීවිතේ හංගන් තියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැගෙනා මගෙ ජීවිතේ කෝ කියා
හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුබ මග බලල් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැගෙනා මගෙ ජීවිතේ කෝ කියා
හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුබ මග බලං හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා
මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා
නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා
හෙමි හෙමින්
හිත ඉල්ලනා
නොනිමෙනා හුස්මකින්
ලග රැදුනා
මේ තරම් කල් ජීවිතේ පාලුවක් රැදිලා
ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියනා
හෙමි හෙමින්
හිත ඉල්ලනා
නොනිමෙනා හුස්මකින්
ලග රැදුනා
රිදවනා ජීවිතේ හංගන් තියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැගෙනා මගෙ ජීවිතේ කෝ කියා
හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුබ මග බලල් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා