Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Karawala Hodda

👤 Chanuka Mora 🎼 Karawala Hodda ⏱️ 3:40
🎵 4033 characters
⏱️ 3:40 duration
🆔 ID: 10044331

📜 Lyrics

ඩොල්කි පාර මැද්දේ කොල්ලෝ සින්දු කියන්නේ
කොනේ එකෙක් ටොනික් බෝතලේට තලන්නේ
අනේ නෑ විසිතුරු පලතුරු අපි බයිටට ගන්නේ ඒත්
ගම්මිරිස් දාපු ඇපල් කෑලි සොමිය ගේන්නේ

කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්රශ්න නැතේයා
උණ හෙම්බ කැපේයා ගැහුවම අමුවෙන් පේයා
කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා
දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා

දාන්න උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
එතකොට බොම්බිලි කන මස් වැද්ද කිකිලි හොරං

දඃහ්කිං මොකක්

උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
බොම්බිලි කන මස් වැද්ද කිකිලි හොරං
ගෙදර හිටිය කිකිලි නැතුව නෑ බිත්තර දැන්

රෙද්ද හැට්ට අන්ද කෙල්ලෝ ඩෙනිමට බැස්සේ
ෆැෂන් එකනේ මචං කියල බිකිනිය දැම්මේ
කාර්ඩේශියන්ස් වෙන්නනේ මෙහෙ නංගිලා බැලුවේ
අපේ යෝදිට ඕක කියල දතක් ගැලවුනේ

කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්රශ්න නැතේයා
උණ හෙම්බ කැපේයා ගැහුවම අමුවෙන් පේයා
කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා
දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා

දාන්න උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් (ඔයා ගහන්න මල්ලි ඕක)
එතකොට බොම්බිලි කන මස් වැද්ද කිකිලි හොරං

ඕක ඉස්සෙල්ලත් කිව්ව වගේ ඇහුනනේ

උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
බොම්බිලි කන මස් වැද්ද කිකිලි හොරං
ගෙදර හිටිය කිකිලි නැතුව නෑ බිත්තර දැන්

කොළ නිල් රතු පාටට මුන් ගහ බැනගන්නේ
ඇතුලේ එවුන් ඒවා බලලා ආතල් ගන්නේ
කාලට පෙළපාලි ගිහින් මොනවාද ලැබුනේ
හැමදාමත් රෑට කන්නේ
හැමදාමත් රෑට කන්නේ
වෙනසක් නෑ රෑට කන්නේ
වෙනසක් නෑ රෑට කන්නේ
රෑට කන්නේ
රෑට කන්නේ
රෑට කන්නේ
රෑට කන්නේ
පොල්සම්බෝලේ

කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්රශ්න නැතේයා
උණ හෙම්බ කැපේයා ගැහුවම අමුවෙන් පේයා
කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා
දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා
කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්රශ්න නැතේයා
උණ හෙම්බ කැපේයා ගැහුවම අමුවෙන් පේයා
කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා
දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings