Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Hangi Hangi Ebikam Kala - GeemathBeats Remix

👤 eTunes 🎼 Mathaka Chill Beats ⏱️ 3:41
🎵 1604 characters
⏱️ 3:41 duration
🆔 ID: 10047517

📜 Lyrics

ඉකි බිදිනා සයුර වගේ කැලබෙවි ආදරේ
දුක දරනා පොලව වගේ රලු වේවි ආදරේ
ඒවගේ නෑ අපෙ ආදරේ
ලස්සන අහසේ තරු මල් වගේ
සුමුදුයි මල් පෙත්තක් වගේ

හැංගී හැංගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හැංගී හැංගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ
ආදරේ ආදරේ සදහටම ඔබ මගේ

සදහට මා ඔබ තුරුලේ රැක දේවී ආදරේ
මා ඔබගේ දෙව්දුව වේ දෙව්විමනේ ආදරේ
සමුගන්නෙදා ජීවිතයෙන් අපි අවසන් හුස්ම
පොද දෙදෙනගේ එකටම යමු අපි ආදරෙන්

හැංගී හැංගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හැංගී හැංගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ
ආදරේ ආදරේ සදහටම ඔබ මගේ

(හැංගී හැංගි එබිකම් කලා)
(හොර හොරෙන් ඔබේ හිත අස්සේ)

⏱️ Synced Lyrics

[00:11.41] ඉකි බිදිනා සයුර වගේ කැලබෙවි ආදරේ
[00:21.63] දුක දරනා පොලව වගේ රලු වේවි ආදරේ
[00:31.64] ඒවගේ නෑ අපෙ ආදරේ
[00:36.44] ලස්සන අහසේ තරු මල් වගේ
[00:41.21] සුමුදුයි මල් පෙත්තක් වගේ
[00:46.96] හැංගී හැංගි එබිකම් කලා
[00:51.68] හොර හොරෙන් ඔබේ හිත අස්සේ
[00:56.93] හැංගී හැංගි එබිකම් කලා
[01:01.57] හොර හොරෙන් ඔබේ හිත අස්සේ
[01:06.75] හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ
[01:16.99] ආදරේ ආදරේ සදහටම ඔබ මගේ
[01:58.52] සදහට මා ඔබ තුරුලේ රැක දේවී ආදරේ
[02:08.76] මා ඔබගේ දෙව්දුව වේ දෙව්විමනේ ආදරේ
[02:18.27] සමුගන්නෙදා ජීවිතයෙන් අපි අවසන් හුස්ම
[02:25.35] පොද දෙදෙනගේ එකටම යමු අපි ආදරෙන්
[02:34.37] හැංගී හැංගි එබිකම් කලා
[02:38.81] හොර හොරෙන් ඔබේ හිත අස්සේ
[02:44.57] හැංගී හැංගි එබිකම් කලා
[02:48.84] හොර හොරෙන් ඔබේ හිත අස්සේ
[02:54.40] හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ
[03:03.97] ආදරේ ආදරේ සදහටම ඔබ මගේ
[03:25.45] (හැංගී හැංගි එබිකම් කලා)
[03:29.63] (හොර හොරෙන් ඔබේ හිත අස්සේ)
[03:34.40]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings