Sobani
🎵 1966 characters
⏱️ 3:55 duration
🆔 ID: 10115343
📜 Lyrics
ඕකනේ බැරි සුන්දර ලඳකට
මේ වගේ කරදර උහුලන්නට
තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට
ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට
සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී
ජීවිතේ හරි ලස්සන තැනකට
පා වුණේ නුඹ ආවිට මතකෙට
මා ලයේ කැලතෙන පෙම් හැඟුමට
තීරණේ විතරක් ඇති හනිකට
සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී
හ්ම්ම්, දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී
මේ වගේ කරදර උහුලන්නට
තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට
ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට
සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී
ජීවිතේ හරි ලස්සන තැනකට
පා වුණේ නුඹ ආවිට මතකෙට
මා ලයේ කැලතෙන පෙම් හැඟුමට
තීරණේ විතරක් ඇති හනිකට
සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී
හ්ම්ම්, දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී
⏱️ Synced Lyrics
[00:23.90] ඕකනේ බැරි සුන්දර ලඳකට
[00:29.19] මේ වගේ කරදර උහුලන්නට
[00:34.22] තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට
[00:39.58] ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට
[00:44.45] සෝබනී නුඹ දන්නැතී මේ
[00:50.02] ආදරේ නිම් හිම් නැතී
[00:54.91] හාද වී මගෙ හොඳ ගති
[00:59.42] වටහාලා ගන්නේ නම් වටී
[01:05.39] නීච වී ඩිංගක් හරී
[01:09.88] ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
[01:15.55] ආල වී ඇයි මේ හැටී
[01:20.25] දකිනා හැමෝටම හිමි නැතී
[01:26.09]
[01:47.61] ජීවිතේ හරි ලස්සන තැනකට
[01:52.85] පා වුණේ නුඹ ආවිට මතකෙට
[01:57.80] මා ලයේ කැලතෙන පෙම් හැඟුමට
[02:03.48] තීරණේ විතරක් ඇති හනිකට
[02:08.16] සෝබනී නුඹ දන්නැතී මේ
[02:13.68] ආදරේ නිම් හිම් නැතී
[02:18.65] හාද වී මගෙ හොඳ ගති
[02:23.08] වටහාලා ගන්නේ නම් වටී
[02:28.82] නීච වී ඩිංගක් හරී
[02:33.55] ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
[02:39.56] ආල වී ඇයි මේ හැටී
[02:43.91] දකිනා හැමෝටම හිමි නැතී
[02:50.05] හ්ම්ම්, දන්නැතී මේ
[02:55.45] ආදරේ නිම් හිම් නැතී
[03:00.23] හාද වී මගෙ හොඳ ගති
[03:04.88] වටහාලා ගන්නේ නම් වටී
[03:10.74] සෝබනී නුඹ දන්නැතී මේ
[03:16.19] ආදරේ නිම් හිම් නැතී
[03:21.12] හාද වී මගෙ හොඳ ගති
[03:25.64] වටහාලා ගන්නේ නම් වටී
[03:31.58] නීච වී ඩිංගක් හරී
[03:36.15] ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
[03:41.93] ආල වී ඇයි මේ හැටී
[03:46.63] දකිනා හැමෝටම හිමි නැතී
[03:52.68]
[00:29.19] මේ වගේ කරදර උහුලන්නට
[00:34.22] තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට
[00:39.58] ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට
[00:44.45] සෝබනී නුඹ දන්නැතී මේ
[00:50.02] ආදරේ නිම් හිම් නැතී
[00:54.91] හාද වී මගෙ හොඳ ගති
[00:59.42] වටහාලා ගන්නේ නම් වටී
[01:05.39] නීච වී ඩිංගක් හරී
[01:09.88] ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
[01:15.55] ආල වී ඇයි මේ හැටී
[01:20.25] දකිනා හැමෝටම හිමි නැතී
[01:26.09]
[01:47.61] ජීවිතේ හරි ලස්සන තැනකට
[01:52.85] පා වුණේ නුඹ ආවිට මතකෙට
[01:57.80] මා ලයේ කැලතෙන පෙම් හැඟුමට
[02:03.48] තීරණේ විතරක් ඇති හනිකට
[02:08.16] සෝබනී නුඹ දන්නැතී මේ
[02:13.68] ආදරේ නිම් හිම් නැතී
[02:18.65] හාද වී මගෙ හොඳ ගති
[02:23.08] වටහාලා ගන්නේ නම් වටී
[02:28.82] නීච වී ඩිංගක් හරී
[02:33.55] ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
[02:39.56] ආල වී ඇයි මේ හැටී
[02:43.91] දකිනා හැමෝටම හිමි නැතී
[02:50.05] හ්ම්ම්, දන්නැතී මේ
[02:55.45] ආදරේ නිම් හිම් නැතී
[03:00.23] හාද වී මගෙ හොඳ ගති
[03:04.88] වටහාලා ගන්නේ නම් වටී
[03:10.74] සෝබනී නුඹ දන්නැතී මේ
[03:16.19] ආදරේ නිම් හිම් නැතී
[03:21.12] හාද වී මගෙ හොඳ ගති
[03:25.64] වටහාලා ගන්නේ නම් වටී
[03:31.58] නීච වී ඩිංගක් හරී
[03:36.15] ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
[03:41.93] ආල වී ඇයි මේ හැටී
[03:46.63] දකිනා හැමෝටම හිමි නැතී
[03:52.68]