Illan Yan Api (Wes theme song)
🎵 1926 characters
⏱️ 3:16 duration
🆔 ID: 10166833
📜 Lyrics
හේ-හේ-හේ-හේ... හේ.
හේ-හේ-හේ... හේ. හේ... හේ...
හේ-හේ-හේ... හේ. හේ... හේ...
රෑනේ, ඉඟිලෙන්න ආයේ
ආකාසේ, දුර නෑනේ
හීනේ එක සැරේ
එළිවෙන්න බෑනේ හිතු ලෙසේ
තුන් යාමේ, දිග වාගේ
ඉල්ලන් යං අපි ගේම
මතකේ තාම, කකියයි බෝම
හැප්පෙමු පෙර සේම
සුදුකොඩි දාන්න
මඟුලයි මේක
සන්සුන් වෙයි හැමදේම
දේසේ, වාගේද භාසේ
සංතෝසේ, මිල බෝවේ
දෝසේ නයි විසේ
ගෙනදේ විනාසේ මීරසේ
සංත්රාසේ, හැමවේලේ
දෑසේ රුදු ලෙසේ
මරුවා සිනාසේ අභියසේ
රැව්දෙන්නේ, මර ගීතේ
වස්දොස් මාරකේ
සතුරා මුලාවේ වූලෙසේ
උන්මාදේ වෙළුනාවේ
ඉල්ලන් යං අපි ගේම
මතකේ තාම, කකියයි බෝම
හැප්පෙමු පෙර සේම
සුදුකොඩි දාන්න
මඟුලයි මේක
සන්සුන් වෙයි හැමදේම
රෑනේ තටුසලා
ඉඟිලෙන්න ඕනේ නිදහසේ
ආකාසේ, දුර නෑනේ
හීනේ, එළිවෙන්න බෑනේ
තුන් යාමේ, දිග වාගේ
ඉල්ලන් යං අපි ගේම
මතකේ තාම, කකියයි බෝම
හැප්පෙමු පෙර සේම
සුදුකොඩි දාන්න
මඟුලයි මේක
සන්සුන් වෙයි හැමදේම
හේ-හේ-හේ... හේ. හේ... හේ...
හේ-හේ-හේ... හේ. හේ... හේ...
රෑනේ, ඉඟිලෙන්න ආයේ
ආකාසේ, දුර නෑනේ
හීනේ එක සැරේ
එළිවෙන්න බෑනේ හිතු ලෙසේ
තුන් යාමේ, දිග වාගේ
ඉල්ලන් යං අපි ගේම
මතකේ තාම, කකියයි බෝම
හැප්පෙමු පෙර සේම
සුදුකොඩි දාන්න
මඟුලයි මේක
සන්සුන් වෙයි හැමදේම
දේසේ, වාගේද භාසේ
සංතෝසේ, මිල බෝවේ
දෝසේ නයි විසේ
ගෙනදේ විනාසේ මීරසේ
සංත්රාසේ, හැමවේලේ
දෑසේ රුදු ලෙසේ
මරුවා සිනාසේ අභියසේ
රැව්දෙන්නේ, මර ගීතේ
වස්දොස් මාරකේ
සතුරා මුලාවේ වූලෙසේ
උන්මාදේ වෙළුනාවේ
ඉල්ලන් යං අපි ගේම
මතකේ තාම, කකියයි බෝම
හැප්පෙමු පෙර සේම
සුදුකොඩි දාන්න
මඟුලයි මේක
සන්සුන් වෙයි හැමදේම
රෑනේ තටුසලා
ඉඟිලෙන්න ඕනේ නිදහසේ
ආකාසේ, දුර නෑනේ
හීනේ, එළිවෙන්න බෑනේ
තුන් යාමේ, දිග වාගේ
ඉල්ලන් යං අපි ගේම
මතකේ තාම, කකියයි බෝම
හැප්පෙමු පෙර සේම
සුදුකොඩි දාන්න
මඟුලයි මේක
සන්සුන් වෙයි හැමදේම
⏱️ Synced Lyrics
[00:01.18] හේ-හේ-හේ-හේ... හේ.
[00:09.35] හේ-හේ-හේ... හේ. හේ... හේ...
[00:18.68] හේ-හේ-හේ... හේ. හේ... හේ...
[00:23.62]
[00:40.73] රෑනේ, ඉඟිලෙන්න ආයේ
[00:43.96] ආකාසේ, දුර නෑනේ
[00:48.66] හීනේ එක සැරේ
[00:50.52] එළිවෙන්න බෑනේ හිතු ලෙසේ
[00:53.15] තුන් යාමේ, දිග වාගේ
[00:57.65] ඉල්ලන් යං අපි ගේම
[01:00.84] මතකේ තාම, කකියයි බෝම
[01:06.09] හැප්පෙමු පෙර සේම
[01:09.74] සුදුකොඩි දාන්න
[01:11.59] මඟුලයි මේක
[01:14.63] සන්සුන් වෙයි හැමදේම
[01:16.82]
[01:25.15] දේසේ, වාගේද භාසේ
[01:28.78] සංතෝසේ, මිල බෝවේ
[01:33.96] දෝසේ නයි විසේ
[01:35.03] ගෙනදේ විනාසේ මීරසේ
[01:36.93] සංත්රාසේ, හැමවේලේ
[01:41.78] දෑසේ රුදු ලෙසේ
[01:43.85] මරුවා සිනාසේ අභියසේ
[01:45.95] රැව්දෙන්නේ, මර ගීතේ
[01:50.58] වස්දොස් මාරකේ
[01:52.22] සතුරා මුලාවේ වූලෙසේ
[01:54.21] උන්මාදේ වෙළුනාවේ
[01:59.01] ඉල්ලන් යං අපි ගේම
[02:03.24] මතකේ තාම, කකියයි බෝම
[02:08.07] හැප්පෙමු පෙර සේම
[02:11.03] සුදුකොඩි දාන්න
[02:13.32] මඟුලයි මේක
[02:16.23] සන්සුන් වෙයි හැමදේම
[02:18.34]
[02:35.11] රෑනේ තටුසලා
[02:37.07] ඉඟිලෙන්න ඕනේ නිදහසේ
[02:39.23] ආකාසේ, දුර නෑනේ
[02:44.14] හීනේ, එළිවෙන්න බෑනේ
[02:47.24] තුන් යාමේ, දිග වාගේ
[02:50.20]
[02:52.38] ඉල්ලන් යං අපි ගේම
[02:56.25] මතකේ තාම, කකියයි බෝම
[03:01.39] හැප්පෙමු පෙර සේම
[03:04.05] සුදුකොඩි දාන්න
[03:06.10] මඟුලයි මේක
[03:09.17] සන්සුන් වෙයි හැමදේම
[03:14.39]
[00:09.35] හේ-හේ-හේ... හේ. හේ... හේ...
[00:18.68] හේ-හේ-හේ... හේ. හේ... හේ...
[00:23.62]
[00:40.73] රෑනේ, ඉඟිලෙන්න ආයේ
[00:43.96] ආකාසේ, දුර නෑනේ
[00:48.66] හීනේ එක සැරේ
[00:50.52] එළිවෙන්න බෑනේ හිතු ලෙසේ
[00:53.15] තුන් යාමේ, දිග වාගේ
[00:57.65] ඉල්ලන් යං අපි ගේම
[01:00.84] මතකේ තාම, කකියයි බෝම
[01:06.09] හැප්පෙමු පෙර සේම
[01:09.74] සුදුකොඩි දාන්න
[01:11.59] මඟුලයි මේක
[01:14.63] සන්සුන් වෙයි හැමදේම
[01:16.82]
[01:25.15] දේසේ, වාගේද භාසේ
[01:28.78] සංතෝසේ, මිල බෝවේ
[01:33.96] දෝසේ නයි විසේ
[01:35.03] ගෙනදේ විනාසේ මීරසේ
[01:36.93] සංත්රාසේ, හැමවේලේ
[01:41.78] දෑසේ රුදු ලෙසේ
[01:43.85] මරුවා සිනාසේ අභියසේ
[01:45.95] රැව්දෙන්නේ, මර ගීතේ
[01:50.58] වස්දොස් මාරකේ
[01:52.22] සතුරා මුලාවේ වූලෙසේ
[01:54.21] උන්මාදේ වෙළුනාවේ
[01:59.01] ඉල්ලන් යං අපි ගේම
[02:03.24] මතකේ තාම, කකියයි බෝම
[02:08.07] හැප්පෙමු පෙර සේම
[02:11.03] සුදුකොඩි දාන්න
[02:13.32] මඟුලයි මේක
[02:16.23] සන්සුන් වෙයි හැමදේම
[02:18.34]
[02:35.11] රෑනේ තටුසලා
[02:37.07] ඉඟිලෙන්න ඕනේ නිදහසේ
[02:39.23] ආකාසේ, දුර නෑනේ
[02:44.14] හීනේ, එළිවෙන්න බෑනේ
[02:47.24] තුන් යාමේ, දිග වාගේ
[02:50.20]
[02:52.38] ඉල්ලන් යං අපි ගේම
[02:56.25] මතකේ තාම, කකියයි බෝම
[03:01.39] හැප්පෙමු පෙර සේම
[03:04.05] සුදුකොඩි දාන්න
[03:06.10] මඟුලයි මේක
[03:09.17] සන්සුන් වෙයි හැමදේම
[03:14.39]