Anatha Maruthe
🎵 1324 characters
⏱️ 3:48 duration
🆔 ID: 10191661
📜 Lyrics
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
සිත රිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ මාරුතේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
සිත රිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ මාරුතේ
⏱️ Synced Lyrics
[00:24.11] අනාත මාරුතේ කුණාටු සාගරේ
[00:34.40] දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
[00:39.02] අනාත මාරුතේ කුණාටු සාගරේ...
[01:09.60] අතීතයට වඩා පැරණි අපේ ආදරේ...
[01:17.86] අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ...
[01:24.22] සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ...
[01:35.43] දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ...
[01:43.95] අනාත මාරුතේ කුණාටු සාගරේ
[01:53.10] දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
[02:00.51] අනාත මාරුතේ කුණාටු සාගරේ...
[02:26.64] සිත රිදවන වදන් වලට හඩන්නට එපා...
[02:35.80] ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා...
[02:43.15] සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා...
[02:52.32] දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ...
[03:00.77] අනාත මාරුතේ කුණාටු සාගරේ
[03:08.91] දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ...
[03:17.23] අනාත මාරුතේ කුණාටු සාගරේ මාරුතේ...
[03:30.42] Sanjaya
[03:34.23]