Paya Ena
🎵 1843 characters
⏱️ 4:45 duration
🆔 ID: 10234798
📜 Lyrics
පායා එන සදවත මනරම්
තනිකමත් බෝම සීතයි...
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමි...
දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා...
උණුසුමකින් තුරුළු වෙමී...
සසර පුරා ළග හිදිමී...
නොහඩනා දිනක් නොතිබුනාද මන්දා...
ඔබ පෙම් හසුනක ලියනා
පෙම් කවි කීවෙමි මුමුනා
මග බලා හිදී නම්...
පායා එන සදවතක තරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී
සසර පුරා ළග හිදිමී...
නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේනම්...
පායා එන සද සිසිල අරන්
මා හා ඉද ගන් ඉවුර ළගින්
උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
නෙතු කැලුම් තාම මතකයි
උණුසුමකින් තුරුළු වෙමී
සසර පුරා ළග හිදිමී...
ආදරණීය සංකල්පනා
තනිකමත් බෝම සීතයි...
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමි...
දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා...
උණුසුමකින් තුරුළු වෙමී...
සසර පුරා ළග හිදිමී...
නොහඩනා දිනක් නොතිබුනාද මන්දා...
ඔබ පෙම් හසුනක ලියනා
පෙම් කවි කීවෙමි මුමුනා
මග බලා හිදී නම්...
පායා එන සදවතක තරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී
සසර පුරා ළග හිදිමී...
නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේනම්...
පායා එන සද සිසිල අරන්
මා හා ඉද ගන් ඉවුර ළගින්
උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
නෙතු කැලුම් තාම මතකයි
උණුසුමකින් තුරුළු වෙමී
සසර පුරා ළග හිදිමී...
ආදරණීය සංකල්පනා
⏱️ Synced Lyrics
[00:38.55] පායා එන සදවත මනරම්
[00:44.18] තනිකමත් බෝම සීතයි...
[00:50.85] වාවාගෙන මහමෙරක තරම්
[00:55.49] උණුසුමකින් තුරුළු වෙමි...
[01:02.22] දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා...
[01:11.59] උණුසුමකින් තුරුළු වෙමී...
[01:25.23] සසර පුරා ළග හිදිමී...
[01:44.28] නොහඩනා දිනක් නොතිබුනාද මන්දා...
[01:52.66] ඔබ පෙම් හසුනක ලියනා
[01:58.63] පෙම් කවි කීවෙමි මුමුනා
[02:05.27] මග බලා හිදී නම්...
[02:12.67] පායා එන සදවතක තරම්
[02:17.35] තනිකමත් බෝම සීතයි
[02:23.67] වාවාගෙන මහමෙරක තරම්
[02:29.37] උණුසුමකින් තුරුළු වෙමී
[02:32.76] දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
[02:47.07] උණුසුමකින් තුරුළු වෙමී
[02:57.73] සසර පුරා ළග හිදිමී...
[03:22.60] නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
[03:30.44] නෙතු අද්දර මල් පිපෙනා
[03:35.15] හැර යන්නට සිත නොදෙනා
[03:41.94] අපි අපේම වේනම්...
[03:49.18] පායා එන සද සිසිල අරන්
[03:54.23] මා හා ඉද ගන් ඉවුර ළගින්
[04:00.53] උණුසුමකින් තුරුළු වෙමී
[04:06.14] දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
[04:16.21] නෙතු කැලුම් තාම මතකයි
[04:22.99] උණුසුමකින් තුරුළු වෙමී
[04:28.57] සසර පුරා ළග හිදිමී...
[04:38.53] ආදරණීය සංකල්පනා
[04:43.73]
[00:44.18] තනිකමත් බෝම සීතයි...
[00:50.85] වාවාගෙන මහමෙරක තරම්
[00:55.49] උණුසුමකින් තුරුළු වෙමි...
[01:02.22] දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා...
[01:11.59] උණුසුමකින් තුරුළු වෙමී...
[01:25.23] සසර පුරා ළග හිදිමී...
[01:44.28] නොහඩනා දිනක් නොතිබුනාද මන්දා...
[01:52.66] ඔබ පෙම් හසුනක ලියනා
[01:58.63] පෙම් කවි කීවෙමි මුමුනා
[02:05.27] මග බලා හිදී නම්...
[02:12.67] පායා එන සදවතක තරම්
[02:17.35] තනිකමත් බෝම සීතයි
[02:23.67] වාවාගෙන මහමෙරක තරම්
[02:29.37] උණුසුමකින් තුරුළු වෙමී
[02:32.76] දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
[02:47.07] උණුසුමකින් තුරුළු වෙමී
[02:57.73] සසර පුරා ළග හිදිමී...
[03:22.60] නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
[03:30.44] නෙතු අද්දර මල් පිපෙනා
[03:35.15] හැර යන්නට සිත නොදෙනා
[03:41.94] අපි අපේම වේනම්...
[03:49.18] පායා එන සද සිසිල අරන්
[03:54.23] මා හා ඉද ගන් ඉවුර ළගින්
[04:00.53] උණුසුමකින් තුරුළු වෙමී
[04:06.14] දිවිය පුරා ළග හිද මා හා සංසාරේ වෙලෙනා
[04:16.21] නෙතු කැලුම් තාම මතකයි
[04:22.99] උණුසුමකින් තුරුළු වෙමී
[04:28.57] සසර පුරා ළග හිදිමී...
[04:38.53] ආදරණීය සංකල්පනා
[04:43.73]