Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Tharuda Nidanni

👤 Ranidu 🎼 Tharuda Nidanni ⏱️ 3:15
🎵 2588 characters
⏱️ 3:15 duration
🆔 ID: 10274331

📜 Lyrics

මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරු මල් කැකුළු නෙළා
තුරුලට ගන්න සිතා
නිදි නැති කදුළු සළා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා
තරුද නිදන්නී
සඳ පාළු මකන්නී
කවුදෝ මේ සිහිනේ
ආදරවන්තී
සතුට බෙදන්නී
මගෙ පාළු මකන්නී
කුළුඳුල් ආදරයේ
මා හැරයන්නී
සීතල කඳුලෙන්
මගේ ආදරෙ ඉල්ලා
ජීවත් වන්නේ
හදේ පැතුමන් හන්දා
නුඹ ලඟ උන්නේ
සුසුම් හිත යට හංගා
හදවත මල් හී
මගේ නාවත් ඉල්ලා
මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පාට වෙලා
තරු මල් කැකුළු නෙළා
තුරුලට ගන්න සිතා
නිදි නැති කදුළු සළා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා

නෙතඟ නිදන්නී
මගෙ කඳුල නිවන්නී
කොයිදෝ ඒ සිහිනේ
ආදරවන්තී
සිහින බෙදන්නී
මගෙ තුරුලෙ නිදන්නී
නොයිඳුල් හාදුව ලඟ
මා හැරයන්නී
සීතල කඳුලෙන්
මගේ ආදරෙ ඉල්ලා
ජීවත් වන්නේ
හදේ පැතුමන් හංගා
නුඹ ලඟ උන්නේ
සුසුම් හිත යට හංගා
හදවත මල් හී
මගේ නාවක් ඉල්ලා
මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරු මල් කැකුළු නෙළා
තුරුලට ගන්න සිතා
නිදි නැති කදුළු සළා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා
තරුද නිදන්නී
සඳ පාළු මකන්නී
කවුදෝ මේ සිහිනේ
ආදරවන්තී
සතුට බෙදන්නී
මගෙ පාළු මකන්නී
කුළුඳුල් ආදරයේ
මා හැරයන්නී

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings