Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Häma Heenema

👤 Induja 🎼 Häma Heenema ⏱️ 3:32
🎵 2620 characters
⏱️ 3:32 duration
🆔 ID: 10465194

📜 Lyrics

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සදසාවී හිදින් තුරුලේ මා ගාව
මතු බවයේවත් වේවා මා

හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
අතරමං වෙලා
දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
එහෙමෙහෙ දුවයි ඈ
මගෙ හිත අස්සෙ
නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
දින ගතවෙන්නේ
මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ

හිත කලබපන් මගේ
හදවත පාරවන් ලදේ
අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
එ සුන්දර මතකයන් අපේ
ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සදසාවී හිදින් තුරුලේ මා ගාව
මතු බවයේවත් වේවා මා

⏱️ Synced Lyrics

[00:01.78] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
[00:07.29] ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
[00:12.11] මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
[00:17.34] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
[00:22.67] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
[00:27.96] ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
[00:32.10] මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
[00:38.03] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
[00:43.39] විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
[00:48.88] රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
[00:53.97] සදසාවී හිදින් තුරුලේ මා ගාව
[00:58.94] මතු බවයේවත් වේවා මා
[01:03.97]
[01:25.64] හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
[01:29.05] අතරමං වෙලා
[01:30.07] දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
[01:33.25] එහෙමෙහෙ දුවයි ඈ
[01:34.80] මගෙ හිත අස්සෙ
[01:35.68] නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
[01:38.53] ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
[01:41.57] දින ගතවෙන්නේ
[01:42.81] මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ
[01:46.27] හිත කලබපන් මගේ
[01:48.79] හදවත පාරවන් ලදේ
[01:51.12] අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
[01:56.67] කෙතරම් කලක් ගියත්
[01:58.51] එ සුන්දර මතකයන් අපේ
[02:01.55] ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ
[02:09.65] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
[02:15.06] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
[02:22.47] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
[02:27.77] ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
[02:33.15] මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
[02:38.57] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
[02:43.67] විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
[02:48.68] රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
[02:53.84] සදසාවී හිදින් තුරුලේ මා ගාව
[02:59.13] මතු බවයේවත් වේවා මා
[03:02.27]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings