Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Sanvedana

👤 Shane Zing 🎼 Sanvedana ⏱️ 3:31
🎵 1918 characters
⏱️ 3:31 duration
🆔 ID: 10526852

📜 Lyrics

සංවේදනා මහදේ දරා
මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවීගියා
මං ගැයුව දුක් ගායනා

ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා

ගංගා පවා සිඳිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියලී තලා
සයුරෙන් ගෙනා දිය රැල් පවා
මහ දියඹෙ මං නොදැන ගොලුවී සිනා
සයනේ වෙලී තනිවී මෙමා
ඔබ ගැනම සිතුවා එදා

ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා

ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings