Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kiri Kodu (Sinhala & Tamil)

👤 Bathiya & Santhush With Nirosha Virajini (Tamil Ver) 🎼 Neththara ⏱️ 4:35
🎵 1886 characters
⏱️ 4:35 duration
🆔 ID: 11065401

📜 Lyrics

කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
උතුරා ගැලුවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා

සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
ළය ගිම් නිවු සිහිලාර වෑහුනා
මතු මා පැතු කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ

Haahahahaha hahahahaaa haahahaahaha
Haahahahaha hahahahaaa haahahaahaha

Kannalane Unnodu naan
Kazhandhida wendume

සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
ඔබ මේ පිදු සෙවනේම ඈදිලා
මගේ ජීවිතේ නවතීවි පා සිනා
මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ

කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
උතුර ගැලුවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුණා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings