Hangannada Adare
🎵 2279 characters
⏱️ 3:18 duration
🆔 ID: 11291695
📜 Lyrics
සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
ප්රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
ඔබ ගාව නවතින චේතනා
මුදු හීන ලෝකෙක පා කලා
ඈත යනවද පාවෙලා
මම නෑ ඔබෙන් මිදිලා
දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා
මා ළඟින් සැනසීලා, හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා
කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා
සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා
ඔය හාදු මං ගාවින් තියා
ළං වී හිඳින්නද රෑ පුරා
මා සිතින් ඇඳෙනා නුරා
හද නෑ තවත් සනසා
දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා
මා ළඟින් සැනසීලා, හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා
කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
ප්රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
ඔබ ගාව නවතින චේතනා
මුදු හීන ලෝකෙක පා කලා
ඈත යනවද පාවෙලා
මම නෑ ඔබෙන් මිදිලා
දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා
මා ළඟින් සැනසීලා, හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා
කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා
සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා
ඔය හාදු මං ගාවින් තියා
ළං වී හිඳින්නද රෑ පුරා
මා සිතින් ඇඳෙනා නුරා
හද නෑ තවත් සනසා
දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා
මා ළඟින් සැනසීලා, හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා
කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා
⏱️ Synced Lyrics
[00:14.11] සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
[00:21.25] මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
[00:27.78] ප්රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
[00:34.84] හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
[00:41.09] ඔබ ගාව නවතින චේතනා
[00:44.35] මුදු හීන ලෝකෙක පා කලා
[00:48.26] ඈත යනවද පාවෙලා
[00:51.21] මම නෑ ඔබෙන් මිදිලා
[00:54.88] දුර කාලයක බැඳෙනා රටා
[00:58.27] හිත පාරවන රචනා එපා
[01:01.89] දෑස බොඳ කරනා කතා
[01:04.81] තව නෑ හදින් විමසා
[01:09.10] මා ළඟින් සැනසීලා, හිනැහීලා
[01:13.62] මට හේතු මොකටද යා කරන්නද අශා
[01:18.90] ඔබ හා මා බැඳෙනා
[01:22.66] කාලයෙන් බැඳි සීමා හැරදාලා
[01:27.32] අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
[01:32.33] නොම බාධා අප හා
[01:38.11]
[01:50.35] සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
[01:57.20] ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
[02:03.91] රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
[02:11.04] පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා
[02:17.10] ඔය හාදු මං ගාවින් තියා
[02:20.64] ළං වී හිඳින්නද රෑ පුරා
[02:24.43] මා සිතින් ඇඳෙනා නුරා
[02:27.47] හද නෑ තවත් සනසා
[02:30.81] දුර කාලයක බැඳෙනා රටා
[02:34.13] හිත පාරවන රචනා එපා
[02:37.92] දෑස බොඳ කරනා කතා
[02:41.03] තව නෑ හදින් විමසා
[02:45.11] මා ළඟින් සැනසීලා, හිනැහීලා
[02:49.64] මට හේතු මොකටද යා කරන්නද අශා
[02:54.78] ඔබ හා මා බැඳෙනා
[02:58.50] කාලයෙන් බැඳි සීමා හැරදාලා
[03:03.18] අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
[03:08.68] නොම බාධා අප හා
[03:12.73]
[00:21.25] මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
[00:27.78] ප්රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
[00:34.84] හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
[00:41.09] ඔබ ගාව නවතින චේතනා
[00:44.35] මුදු හීන ලෝකෙක පා කලා
[00:48.26] ඈත යනවද පාවෙලා
[00:51.21] මම නෑ ඔබෙන් මිදිලා
[00:54.88] දුර කාලයක බැඳෙනා රටා
[00:58.27] හිත පාරවන රචනා එපා
[01:01.89] දෑස බොඳ කරනා කතා
[01:04.81] තව නෑ හදින් විමසා
[01:09.10] මා ළඟින් සැනසීලා, හිනැහීලා
[01:13.62] මට හේතු මොකටද යා කරන්නද අශා
[01:18.90] ඔබ හා මා බැඳෙනා
[01:22.66] කාලයෙන් බැඳි සීමා හැරදාලා
[01:27.32] අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
[01:32.33] නොම බාධා අප හා
[01:38.11]
[01:50.35] සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
[01:57.20] ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
[02:03.91] රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
[02:11.04] පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා
[02:17.10] ඔය හාදු මං ගාවින් තියා
[02:20.64] ළං වී හිඳින්නද රෑ පුරා
[02:24.43] මා සිතින් ඇඳෙනා නුරා
[02:27.47] හද නෑ තවත් සනසා
[02:30.81] දුර කාලයක බැඳෙනා රටා
[02:34.13] හිත පාරවන රචනා එපා
[02:37.92] දෑස බොඳ කරනා කතා
[02:41.03] තව නෑ හදින් විමසා
[02:45.11] මා ළඟින් සැනසීලා, හිනැහීලා
[02:49.64] මට හේතු මොකටද යා කරන්නද අශා
[02:54.78] ඔබ හා මා බැඳෙනා
[02:58.50] කාලයෙන් බැඳි සීමා හැරදාලා
[03:03.18] අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
[03:08.68] නොම බාධා අප හා
[03:12.73]