Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mandire Hade

👤 Dulan ARX & Sanjula Himala 🎼 Mandire Hade ⏱️ 3:27
🎵 2606 characters
⏱️ 3:27 duration
🆔 ID: 11393849

📜 Lyrics

හිත වෑහී යාවී ආලෙන්
ම්ම් හිත වෑහී යාවී දැන්
කල් නෑරී හීනේ ආදෙන්
මේ හීනේ ඈ වේවි නම්

මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා

ඒයි කෙල්ලේ
අද මං හොඳ සිහියෙන් ඔව්
නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්
පුර පෝයත් අමාවකයි මට
ඔයා නාව දාට හිස්නෙ

Chritharapata Darshana Wage
අපි දෙන්නා මැවී දිස්වෙයි
හිඳවන්න බෑ හිත සිහියක
Ow Eka Thama Prashne

නැහැ විනිශ්චය
පෙම සුන්දරම වැරැද්ද
නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත
මිතුරු කමට එහා ගිය කැමැත්ත
මොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්ත
ඔව් ගන්නම් කාලේ පස්සට ආයේම
යන්නම් මං අපේ අවසන් වර හමුව දාට
මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරම
කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම

මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා

දුර පාවී යා නම් මාගෙන්
ම්ම් හිත පෑරී යාවී දැන්
මල් වාරේ ආයේ ආදෙන්
මේ හීනේ ඈගේම දැන්

මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා

මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා

⏱️ Synced Lyrics

[00:11.84] හිත වෑහී යාවී ආලෙන්
[00:15.80] ම්ම් හිත වෑහී යාවී දැන්
[00:20.19] කල් නෑරී හීනේ ආදෙන්
[00:25.32] මේ හීනේ ඈ වේවි නම්
[00:30.48] මංදිරේ හදේ ඔයා තියාලා
[00:34.15] මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
[00:39.92] දෙව් ලොවේ සරා සොයාන ආ මා
[00:44.11] නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
[00:58.82] ඒයි කෙල්ලේ
[01:00.29] අද මං හොඳ සිහියෙන් ඔව්
[01:01.77] නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්
[01:04.95] පුර පෝයත් අමාවකයි මට
[01:07.34] ඔයා නාව දාට හිස්නෙ
[01:09.41] Chritharapata Darshana Wage
[01:11.55] අපි දෙන්නා මැවී දිස්වෙයි
[01:13.80] හිඳවන්න බෑ හිත සිහියක
[01:16.28] Ow Eka Thama Prashne
[01:18.16] නැහැ විනිශ්චය
[01:19.49] පෙම සුන්දරම වැරැද්ද
[01:20.54] නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත
[01:22.88] මිතුරු කමට එහා ගිය කැමැත්ත
[01:24.22] මොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්ත
[01:27.65] ඔව් ගන්නම් කාලේ පස්සට ආයේම
[01:30.16] යන්නම් මං අපේ අවසන් වර හමුව දාට
[01:32.11] මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරම
[01:34.55] කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම
[01:37.15] මංදිරේ හදේ ඔයා තියාලා
[01:41.63] මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
[01:46.38] දෙව් ලොවේ සරා සොයාන ආ මා
[01:50.84] නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
[02:05.99] දුර පාවී යා නම් මාගෙන්
[02:10.72] ම්ම් හිත පෑරී යාවී දැන්
[02:14.44] මල් වාරේ ආයේ ආදෙන්
[02:19.18] මේ හීනේ ඈගේම දැන්
[02:23.65] මංදිරේ හදේ ඔයා තියාලා
[02:28.33] මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
[02:33.43] දෙව් ලොවේ සරා සොයාන ආ මා
[02:38.18] නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
[02:42.95] මංදිරේ හදේ ඔයා තියාලා
[02:47.35] මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
[02:52.17] දෙව් ලොවේ සරා සොයාන ආ මා
[02:56.92] නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
[03:01.61]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings