Adare Wedana
🎵 1820 characters
⏱️ 3:42 duration
🆔 ID: 11479362
📜 Lyrics
මේ තරම්...
රිදවුම් ඔබෙන් හමු වෙලා මොහොතකින්...
මේ රිදුම් ඔබ හින්ද දැන්. වේදනා උහුලමින්...
නෑසිලා ඔබෙ පෙම් වදන. හිත මගෙ හඩනවා...
ආදරේ වේදනා...
මගේ හිත පුරවලා...
සදා කල් හඩවලා...
කොහෙදෝ ගියේ...
ඔයාටම හිමි වෙලා.
මම ඔයගෙම වෙලා.
බලා ඉන්නෙ සදා...
ඔයා වෙනුවෙන් තමා...
සුලගක් වගේ...
දැවටි ගතේ...
අපි හිටියෙ අපි ගාව බැදිලා හිතේ...
සුවදක් වගේ මුලු ජීවිතේ.තනි රැක්ක හිත තනි වෙලා මේ රැයේ...
ආදරේ වේදනා...
මගේ හිත පුරවලා...
සදා කල් හඩවලා...
කොහෙදෝ ගියේ...
ඔයාටම හිමි වෙලා.
මම ඔයගෙම වෙලා.
බලා ඉන්නෙ සදා...
ඔයා වෙනුවෙන් තමා...
රහසක් වගෙ...
රකිමින් හිතේ...
මියැදෙන තුරා.
රකිමි මේ ආදරේ...
සෙනෙහස මගේ...
අඩු නැ හිතේ...
මට වටිනවා තවම ඔබෙ ආදරේ...
ආදරේ වේදනා...
මගේ හිත පුරවලා...
සදා කල් හඩවලා...
කොහෙදෝ ගියේ...
ඔයාටම හිමි වෙලා.
මම ඔයගෙම වෙලා.
බලා ඉන්නෙ සදා...
ඔයා වෙනුවෙන් තමා...
රිදවුම් ඔබෙන් හමු වෙලා මොහොතකින්...
මේ රිදුම් ඔබ හින්ද දැන්. වේදනා උහුලමින්...
නෑසිලා ඔබෙ පෙම් වදන. හිත මගෙ හඩනවා...
ආදරේ වේදනා...
මගේ හිත පුරවලා...
සදා කල් හඩවලා...
කොහෙදෝ ගියේ...
ඔයාටම හිමි වෙලා.
මම ඔයගෙම වෙලා.
බලා ඉන්නෙ සදා...
ඔයා වෙනුවෙන් තමා...
සුලගක් වගේ...
දැවටි ගතේ...
අපි හිටියෙ අපි ගාව බැදිලා හිතේ...
සුවදක් වගේ මුලු ජීවිතේ.තනි රැක්ක හිත තනි වෙලා මේ රැයේ...
ආදරේ වේදනා...
මගේ හිත පුරවලා...
සදා කල් හඩවලා...
කොහෙදෝ ගියේ...
ඔයාටම හිමි වෙලා.
මම ඔයගෙම වෙලා.
බලා ඉන්නෙ සදා...
ඔයා වෙනුවෙන් තමා...
රහසක් වගෙ...
රකිමින් හිතේ...
මියැදෙන තුරා.
රකිමි මේ ආදරේ...
සෙනෙහස මගේ...
අඩු නැ හිතේ...
මට වටිනවා තවම ඔබෙ ආදරේ...
ආදරේ වේදනා...
මගේ හිත පුරවලා...
සදා කල් හඩවලා...
කොහෙදෝ ගියේ...
ඔයාටම හිමි වෙලා.
මම ඔයගෙම වෙලා.
බලා ඉන්නෙ සදා...
ඔයා වෙනුවෙන් තමා...
⏱️ Synced Lyrics
[00:38.27] මේ තරම්...
[00:39.32] රිදවුම් ඔබෙන් හමු වෙලා මොහොතකින්...
[00:39.57] මේ රිදුම් ඔබ හින්ද දැන්. වේදනා උහුලමින්...
[00:45.11] නෑසිලා ඔබෙ පෙම් වදන. හිත මගෙ හඩනවා...
[00:49.18] ආදරේ වේදනා...
[00:55.53] මගේ හිත පුරවලා...
[00:58.27] සදා කල් හඩවලා...
[01:01.47] කොහෙදෝ ගියේ...
[01:04.91] ඔයාටම හිමි වෙලා.
[01:08.39] මම ඔයගෙම වෙලා.
[01:10.73] බලා ඉන්නෙ සදා...
[01:13.43] ඔයා වෙනුවෙන් තමා...
[01:31.07] සුලගක් වගේ...
[01:35.82] දැවටි ගතේ...
[01:39.04] අපි හිටියෙ අපි ගාව බැදිලා හිතේ...
[01:45.45] සුවදක් වගේ මුලු ජීවිතේ.තනි රැක්ක හිත තනි වෙලා මේ රැයේ...
[01:59.03] ආදරේ වේදනා...
[02:06.09] මගේ හිත පුරවලා...
[02:09.29] සදා කල් හඩවලා...
[02:11.89] කොහෙදෝ ගියේ...
[02:15.37] ඔයාටම හිමි වෙලා.
[02:18.87] මම ඔයගෙම වෙලා.
[02:21.73] බලා ඉන්නෙ සදා...
[02:25.45] ඔයා වෙනුවෙන් තමා...
[02:42.54] රහසක් වගෙ...
[02:46.82] රකිමින් හිතේ...
[02:49.78] මියැදෙන තුරා.
[02:52.48] රකිමි මේ ආදරේ...
[02:54.80] සෙනෙහස මගේ...
[02:59.34] අඩු නැ හිතේ...
[03:02.50] මට වටිනවා තවම ඔබෙ ආදරේ...
[03:10.57] ආදරේ වේදනා...
[03:15.07] මගේ හිත පුරවලා...
[03:18.88] සදා කල් හඩවලා...
[03:22.88] කොහෙදෝ ගියේ...
[03:26.34] ඔයාටම හිමි වෙලා.
[03:29.51] මම ඔයගෙම වෙලා.
[03:32.43] බලා ඉන්නෙ සදා...
[03:35.91] ඔයා වෙනුවෙන් තමා...
[03:39.13]
[00:39.32] රිදවුම් ඔබෙන් හමු වෙලා මොහොතකින්...
[00:39.57] මේ රිදුම් ඔබ හින්ද දැන්. වේදනා උහුලමින්...
[00:45.11] නෑසිලා ඔබෙ පෙම් වදන. හිත මගෙ හඩනවා...
[00:49.18] ආදරේ වේදනා...
[00:55.53] මගේ හිත පුරවලා...
[00:58.27] සදා කල් හඩවලා...
[01:01.47] කොහෙදෝ ගියේ...
[01:04.91] ඔයාටම හිමි වෙලා.
[01:08.39] මම ඔයගෙම වෙලා.
[01:10.73] බලා ඉන්නෙ සදා...
[01:13.43] ඔයා වෙනුවෙන් තමා...
[01:31.07] සුලගක් වගේ...
[01:35.82] දැවටි ගතේ...
[01:39.04] අපි හිටියෙ අපි ගාව බැදිලා හිතේ...
[01:45.45] සුවදක් වගේ මුලු ජීවිතේ.තනි රැක්ක හිත තනි වෙලා මේ රැයේ...
[01:59.03] ආදරේ වේදනා...
[02:06.09] මගේ හිත පුරවලා...
[02:09.29] සදා කල් හඩවලා...
[02:11.89] කොහෙදෝ ගියේ...
[02:15.37] ඔයාටම හිමි වෙලා.
[02:18.87] මම ඔයගෙම වෙලා.
[02:21.73] බලා ඉන්නෙ සදා...
[02:25.45] ඔයා වෙනුවෙන් තමා...
[02:42.54] රහසක් වගෙ...
[02:46.82] රකිමින් හිතේ...
[02:49.78] මියැදෙන තුරා.
[02:52.48] රකිමි මේ ආදරේ...
[02:54.80] සෙනෙහස මගේ...
[02:59.34] අඩු නැ හිතේ...
[03:02.50] මට වටිනවා තවම ඔබෙ ආදරේ...
[03:10.57] ආදරේ වේදනා...
[03:15.07] මගේ හිත පුරවලා...
[03:18.88] සදා කල් හඩවලා...
[03:22.88] කොහෙදෝ ගියේ...
[03:26.34] ඔයාටම හිමි වෙලා.
[03:29.51] මම ඔයගෙම වෙලා.
[03:32.43] බලා ඉන්නෙ සදා...
[03:35.91] ඔයා වෙනුවෙන් තමා...
[03:39.13]