Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Ninda Nathi Raye

👤 Gunadasa Kapuge 🎼 Ninda Nathi Raye ⏱️ 3:41
🎵 1051 characters
⏱️ 3:41 duration
🆔 ID: 11479842

📜 Lyrics

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම පේ්රමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ

රැයත ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ

Sanjaya

⏱️ Synced Lyrics

[00:22.29] නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
[00:29.69] හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම පේ්රමයේ
[00:37.79] තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
[00:45.12] වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
[01:09.23] කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
[01:18.28] තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
[01:25.55] ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
[01:33.34] හෙට උදේම අවදි වී යා යුතුව තිබේ
[02:31.00] රැයත ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
[02:38.69] ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
[02:47.02] කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
[02:54.58] සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ
[03:37.45] Sanjaya
[03:38.22]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings