Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Washawatha Thandavaya

👤 Ravana Brothers 🎼 Washawatha Thandavaya ⏱️ 9:09
🎵 6151 characters
⏱️ 9:09 duration
🆔 ID: 11500560

📜 Lyrics

සුවීරු විරු ප්රණ ප්රාණ ප්රත්යක්ෂ දුර්වශ වම්සා
රාජ්යරෝජ රජ රාජපුත්ත රජ කුන්තිමලි:පුත්රා
රෝධ්රපුෂ්ප රණකාම මත්තෙ සිත රෝහණයේ රජිඳා
රාධ්යපුත්ර සිව රෞද්ර බ්රුණ්ඩි සවි මර් මතඟා කර්ණා

සුබේලුවෙණ තත වාදකයානන සොණ ගණයේ වශවා
රාක්ෂසේය රොණ ලෝහිත බන්ධිත පුරපසයේ ඉන්ද්රා
ශාල්ය ශාකල්ය මහාරථිය බත ශිව මඣිමහ බතිකා
මාල්යමාලි ශබ ඌව අංගරද සිව් හෙළයේ අසුරා

ඛමාජ කමදද කාමදිව්ය බම කම්සබුජ: කම්සා
කාශ්ය දීති ධනු මාර මරුත දම එක් කරනා කදිරා
කාව්ය කාකනිල කාකලිසර යොත ස්වර වයනා ගඳඹා
කාන්ත්ය ලෝක කගිනී කඨිනී දද කළිකාලී කශබා

ධනේයවිරු රිසි රාශි රශ්මිරථි රිසි ගණහ: රුසියා
යාග්යසේන යහ යාතු කම්ම නිති යශොබලහ: ගජයා
දෝෂ්ය භංග කල වීර රුහිරු ඇති නිති හටනා හෙළයා
ප්රාණ්ය භාර අප ප්රාණ සිවුහෙළය රැකවරණ: දෙවියා

අඩාඅඩිය සිරි සීහ බාහු සරි අරි නසනා විරුවා
චාප්ය ඉන්ද්ර බිඳි ගුරුලු නේත්ර දැරි දැය රක්නා ශබනා
ජාත්ය ජන්ම බල භූමි රක්න අශ කුශ කුශම්වා කොහොඹා
ශාඛ්ය තේජසට පානු වංශ ජව රුපු වනසා ගජිඳා

විරෝච බලි බුලි දූර ප්රත්යන්ත රැකවරණ: රකුනා
යෝග්ය මාර පස රෑණ පිතාමහ කුරුකුලහ අශනා
ද්රෝණ්ය දාවු අශවත්ථ උරට උර වශවත්ථ: යකුනා
කාර්යභාර කණ පානු ජන්මබල අරි නසනා ජනනා

සුකේතුමලි කෙසරින්ද්ර කෞලිනවු කුසිනාටා කුවිරා
දේහ්යධාරී දැඩි ධාරණ දමපති ද්රැව ධතරා ද්රැමිලා
ප්රීත්ය ප්රෞඪ ප්රිය පේ්රමවන්ත පුණ පුරුරවහ: පදුමා
බෞධ්ය බ්යාමප්රභවීහ රක්ත දිරි විජයධර: සුදනා

නවෝනනද තිනි දූරු සිද්ධ සිරිඝණ ශිදට: රක්ඛා
ශූංස්යමාරගිරි බෝධි වෘක්ෂ සබ පරනිමිතා ධ්රෑමා
කෝච්යමාර සර ශූර ශක්තිධර මහ සුමන: සුමනා
වීර්ය පානු රජ රාජපුත්ත හිඳ ගල්පාය: සෝණා

සුරූපකම පරකාය ප්රවේශන විෂහරණ: පුරිෂා
ත්රෝට්ය දූර ගමනී ස්ථම්භ: අත්මොදහ: ඇදුරා
ශාල්ය ගෝත්ර අංකුසමාරණ නැණ ගජරෝහ: නිරිඳා
හේම්ය ඛීලවද හේරීත්රාටන රණකාමී සුහදා

ශතානශත ශරවේගී ශත්රැඝ්ණ ශවශතහ: ශකරා
සේම්ය සේමඬල සේ සේමන් සේනාධී සේඛ්ය සෙන්නා
සේව්ය සිහෙළේ සේවාවේ යුතු සොණ සෝණ: සෝණා
රාක්ෂ්ය හෙළබිමේ අදටත් රැකවල කණ කණහ: කණ්හා

සණාසුතර ඇද බේලූ බඳෙහි බැඳ සර මවනා සුසරා
කාණ්ය මීය බිඳ වේණ තතෙහි වද ලොව සනහා පුරනා
නාට්ය නා නටනා නද බෝධිත නව නලූහ: නටනා
වාශ්යවේය දඹදීප පද්ම රජ ගිරි මුදුනා: වජරා

සුයෝධ යුධපති යූද්ධාර්ථී යස යශොමරිචී යශනා
යාම්යධ්රෑම යස පඬෙරී යසදෝ යස පබඳහ: යගරා
ධාන්යභෝග යස යෝගරත්නකර කුල උරුමා විඩුඩා
තාන තනා තම්දෙනා තම්දෙනා තෙතන තනා තම්දෙනා

ඔඩිස සුනියම් දේව දිව්යපුර අවපසහ: යක්ඛා
ඌඩ්ය මන්ත්රණම් ඝෝර බන්ධනම් රුපු මකනා සමතා
පාද්ය බන්ධනම් පාද මං වඳිම් රොණ කුළහ: සුරිඳා
සූක්ත්ය සූත්රණම් තාණ්ඩව කරම් මා පුතනා මුනිඳා

සුභාගභව භවභානු බ්රහ්ම සුත භිම් කුලහ: බ්රහ්මා
තාම්රපර්ණි ශුර සූරසෙනහපති සෙන සේන: සේනා
කාලිය හෝතෙර කාල තිර්ථපුර බෙම් පෙළහ: කණ්හා
බ්රාහ්මාණ්ඩෙය භාස අග්නි රවි වසවර්තී මාරා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings