Windimi Adare
🎵 2408 characters
⏱️ 3:24 duration
🆔 ID: 11749142
📜 Lyrics
රෑ පානේ තරුවක් දිස් වෙන්නේ
නුබ කෝ කියා ඇසුවා එදා
මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා මල් දම් ගොතා
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී, ආදරේ
දිම්තා දිම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
හේ
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
හේ
මනලෝල රංග සේනා
හදේ සියුම්ව දාරා
නැවතිලා නැවතිලා නේ
නුබ රහසෙ කියන ගීතා
සෙමෙන් ඇසෙන්නෙ මාත්රා
පැටලිලා පැටලිලා නේ
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම් (සැලෙනවානම්)
මොහොතක් තනිවී විදිමී ආදරේ
(හා, හා, හා, ආදරේ)
(ආදරේ)
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
(ආ)
ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී, ආදරේ
(ආදරේ)
නුබ කෝ කියා ඇසුවා එදා
මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා මල් දම් ගොතා
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී, ආදරේ
දිම්තා දිම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
හේ
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
හේ
මනලෝල රංග සේනා
හදේ සියුම්ව දාරා
නැවතිලා නැවතිලා නේ
නුබ රහසෙ කියන ගීතා
සෙමෙන් ඇසෙන්නෙ මාත්රා
පැටලිලා පැටලිලා නේ
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම් (සැලෙනවානම්)
මොහොතක් තනිවී විදිමී ආදරේ
(හා, හා, හා, ආදරේ)
(ආදරේ)
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
(ආ)
ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී, ආදරේ
(ආදරේ)
⏱️ Synced Lyrics
[00:15.34] රෑ පානේ තරුවක් දිස් වෙන්නේ
[00:20.59] නුබ කෝ කියා ඇසුවා එදා
[00:27.33] මා ගාවින් තනියයි වැලපෙන්නේ
[00:32.51] කදුලින් සදා මල් දම් ගොතා
[00:39.32] හිරි වැටුනු සද සේයා
[00:42.44] නිදි වරපු රෑ මාහා
[00:45.28] තනිවෙන්න හදවත් දැන් හිගයි
[00:51.08] වැහිබිදු වැටෙනවා නම්
[00:53.86] සුලගක් සැලෙනවානම්
[00:57.09] මොහොතක් තනිවී විදිමී ආදරේ
[01:02.93] ලංවී ඉන්නෙ මානම්
[01:05.88] රහසක් කියනවානම්
[01:09.07] මොහොතක් තනිවී සොයමී, ආදරේ
[01:27.06] දිම්තා දිම්තා දිම් තදින්ම්ත නානා
[01:29.93] දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
[01:32.86] දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
[01:35.94] හේ
[01:38.80] දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
[01:41.67] දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
[01:44.88] දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
[01:47.91] හේ
[01:53.58] මනලෝල රංග සේනා
[01:56.65] හදේ සියුම්ව දාරා
[02:00.02] නැවතිලා නැවතිලා නේ
[02:05.73] නුබ රහසෙ කියන ගීතා
[02:08.62] සෙමෙන් ඇසෙන්නෙ මාත්රා
[02:12.07] පැටලිලා පැටලිලා නේ
[02:18.29] හිරි වැටුනු සද සේයා
[02:21.20] නිදි වරපු රෑ මාහා
[02:24.29] තනිවෙන්න හදවත් දැන් හිගයි
[02:30.02] වැහිබිදු වැටෙනවා නම්
[02:32.83] සුලගක් සැලෙනවානම් (සැලෙනවානම්)
[02:36.09] මොහොතක් තනිවී විදිමී ආදරේ
[02:41.76] (හා, හා, හා, ආදරේ)
[02:53.54] (ආදරේ)
[02:54.11] වැහිබිදු වැටෙනවා නම්
[02:56.80] සුලගක් සැලෙනවානම්
[02:59.83] මොහොතක් තනිවී විදිමී ආදරේ
[03:04.38] (ආ)
[03:05.85] ලංවී ඉන්නෙ මානම්
[03:08.92] රහසක් කියනවානම්
[03:11.82] මොහොතක් තනිවී සොයමී, ආදරේ
[03:17.32] (ආදරේ)
[03:18.69]
[00:20.59] නුබ කෝ කියා ඇසුවා එදා
[00:27.33] මා ගාවින් තනියයි වැලපෙන්නේ
[00:32.51] කදුලින් සදා මල් දම් ගොතා
[00:39.32] හිරි වැටුනු සද සේයා
[00:42.44] නිදි වරපු රෑ මාහා
[00:45.28] තනිවෙන්න හදවත් දැන් හිගයි
[00:51.08] වැහිබිදු වැටෙනවා නම්
[00:53.86] සුලගක් සැලෙනවානම්
[00:57.09] මොහොතක් තනිවී විදිමී ආදරේ
[01:02.93] ලංවී ඉන්නෙ මානම්
[01:05.88] රහසක් කියනවානම්
[01:09.07] මොහොතක් තනිවී සොයමී, ආදරේ
[01:27.06] දිම්තා දිම්තා දිම් තදින්ම්ත නානා
[01:29.93] දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
[01:32.86] දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
[01:35.94] හේ
[01:38.80] දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
[01:41.67] දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
[01:44.88] දිම්තා දුම්තා දිම් තදින්ම්ත නානා
[01:47.91] හේ
[01:53.58] මනලෝල රංග සේනා
[01:56.65] හදේ සියුම්ව දාරා
[02:00.02] නැවතිලා නැවතිලා නේ
[02:05.73] නුබ රහසෙ කියන ගීතා
[02:08.62] සෙමෙන් ඇසෙන්නෙ මාත්රා
[02:12.07] පැටලිලා පැටලිලා නේ
[02:18.29] හිරි වැටුනු සද සේයා
[02:21.20] නිදි වරපු රෑ මාහා
[02:24.29] තනිවෙන්න හදවත් දැන් හිගයි
[02:30.02] වැහිබිදු වැටෙනවා නම්
[02:32.83] සුලගක් සැලෙනවානම් (සැලෙනවානම්)
[02:36.09] මොහොතක් තනිවී විදිමී ආදරේ
[02:41.76] (හා, හා, හා, ආදරේ)
[02:53.54] (ආදරේ)
[02:54.11] වැහිබිදු වැටෙනවා නම්
[02:56.80] සුලගක් සැලෙනවානම්
[02:59.83] මොහොතක් තනිවී විදිමී ආදරේ
[03:04.38] (ආ)
[03:05.85] ලංවී ඉන්නෙ මානම්
[03:08.92] රහසක් කියනවානම්
[03:11.82] මොහොතක් තනිවී සොයමී, ආදරේ
[03:17.32] (ආදරේ)
[03:18.69]