Ahasai Oba Mata
🎵 1766 characters
⏱️ 3:39 duration
🆔 ID: 11755102
📜 Lyrics
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවනු පවුරට මහ දුරකි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවනු පවුරට මහ දුරකි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
⏱️ Synced Lyrics
[00:19.76] අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
[00:24.07] ඉණිමං බඳිනු බැරී
[00:28.97] පොළොවයි ඔබ මට
[00:31.33] තරුවක් විලසට රෑකල පතිත වෙමි
[00:38.11] අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
[00:43.23] ඉණිමං බඳිනු බැරී
[00:47.50] පොළොවයි ඔබ මට
[00:50.02] තරුවක් විලසට රෑකල පතිත වෙමි
[01:15.93] ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
[01:22.94] අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
[01:30.04] ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
[01:37.01] ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
[01:43.96] අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
[01:48.78] ඉණිමං බඳිනු බැරී
[01:53.46] පොළොවයි ඔබ මට
[01:55.89] තරුවක් විලසට රෑකල පතිත වෙමි
[02:21.57] අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
[02:28.85] අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
[02:35.88] ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
[02:42.54] ඔබ වට කහවනු පවුරට මහ දුරකි
[02:49.62] අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
[02:54.32] ඉණිමං බඳිනු බැරී
[02:58.78] පොළොවයි ඔබ මට
[03:01.47] තරුවක් විලසට රෑකල පතිත වෙමි
[03:08.14] අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
[03:13.16] ඉණිමං බඳිනු බැරී
[03:17.45] පොළොවයි ඔබ මට
[03:20.24] තරුවක් විලසට රෑකල පතිත වෙමි
[03:25.90]
[00:24.07] ඉණිමං බඳිනු බැරී
[00:28.97] පොළොවයි ඔබ මට
[00:31.33] තරුවක් විලසට රෑකල පතිත වෙමි
[00:38.11] අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
[00:43.23] ඉණිමං බඳිනු බැරී
[00:47.50] පොළොවයි ඔබ මට
[00:50.02] තරුවක් විලසට රෑකල පතිත වෙමි
[01:15.93] ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
[01:22.94] අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
[01:30.04] ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
[01:37.01] ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
[01:43.96] අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
[01:48.78] ඉණිමං බඳිනු බැරී
[01:53.46] පොළොවයි ඔබ මට
[01:55.89] තරුවක් විලසට රෑකල පතිත වෙමි
[02:21.57] අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
[02:28.85] අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
[02:35.88] ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
[02:42.54] ඔබ වට කහවනු පවුරට මහ දුරකි
[02:49.62] අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
[02:54.32] ඉණිමං බඳිනු බැරී
[02:58.78] පොළොවයි ඔබ මට
[03:01.47] තරුවක් විලසට රෑකල පතිත වෙමි
[03:08.14] අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
[03:13.16] ඉණිමං බඳිනු බැරී
[03:17.45] පොළොවයි ඔබ මට
[03:20.24] තරුවක් විලසට රෑකල පතිත වෙමි
[03:25.90]