Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Ru Ra

👤 Sanjula himala 🎼 Ru Ra ⏱️ 4:04
🎵 1821 characters
⏱️ 4:04 duration
🆔 ID: 11824003

📜 Lyrics

රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්

රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්

ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
ඒ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ

හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු
කිමිදී ඉපිලී ඒ නිල් දියේ
මා සෙවූ ආදරේ
නොලියූ කවියකි පද ලිහී

ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
ඒ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ

හිත දිගේ කිතිකැවුනු
පෙම් පැතුම් යලි මැවුනු
මුමුණා අමුනා හීන දෙහිතේ
අප සෙවූ ආදරේ
නොපිපී කුසුමකි පෙති සැලී

ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
ඒ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings