Eka Tamai Meka
🎵 3350 characters
⏱️ 3:10 duration
🆔 ID: 12048624
📜 Lyrics
It's me මැට්ටා වගේ ආදරේ කරේ
It's me එළ හරකා වගේ serious වුණේ
It's me රෝමියෝ වෙන්න දැගලුවේ
It's me අද මෝඩයා වෙලානේ නැවතුනේ
It's me
ඒක තමයි මේක - ප්රේමෙ තමයි මේක
කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුණේ
ඒක තමයි මේක - මේක තමයි ඒක
කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුණේ
ලයි ල... ලයි මදැයි මා පෙම් කලා
ලයි ල... ලයි මදැයි මා love කලා
ලයි ල... ලයි ඇයි ගියේ වෙන් වෙලා
ලයි ල... ලයි මං මෙහේ තනි වෙලා
It's me
කරපිංචා වාගේ හොද්ද රස කරේ
පස්සේ රස බලද්දි මාව අහක් කරලා විසි කරේ
It's me පෙමක් නිසා මදක් කිචවුණේ
It's me රෑ වැටුණු වලේ දවල්ට වැටුණේ

මම break නැතුව කිලෝ ගණන් හීන මවද්දි
එයා break-up වෙන්න දාලා යන්න හේතු හොයද්දි
ඊයේ ගැලපුණු හදහන් අද අවුල් කියද්දි
තේරුණේ මට පෙරලෙන බව ප්රේමේ බාල්දි
Hurts me
When I miss your
Lips are kissing me... baby
මාසෙකින් ඒ ප්රේමේ කල් ඉකුත් වුණි
It's me මඟුල් පෝරු බැන්දේ දීගෙට නැකත් බැලුවේ
ඒවට බජට් දැම්මේ බබාට නමුත් බැලුවේ