Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Daasa Themila (feat. Infaas & Devashri) – Single

👤 Iraj 🎼 Daasa Themila – Single ⏱️ 3:45
🎵 1700 characters
⏱️ 3:45 duration
🆔 ID: 12125669

📜 Lyrics

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ඔබම පතලා සිතැඟි ගලපා
ආදරේ ටජ් මහලක් බැන්දා

සුවඳ හමනා සුළඟකට මා
ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා

දුක නැල්ලූ ආදරේ
උණුසුමෙන් ඈත් නොවේ
අමතක කලත් මෙසේ
මතකේ හෙටත් තියේ
පිළිගන්න බෑ ලඳේ
පලිගන්න නම් නොවේ
එහෙනම් වෙනස් වුනේ
දෛවයයි වෙන් කලේ

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා

ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
අදහන්න බෑ සත්තයි ප්රියේ

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
Created by UMESH GEETHANJANA

⏱️ Synced Lyrics

[00:04.08] දෑස තෙමිලා හීන පෙඟුනා
[00:40.05] ඔබට තිබු ආදරේ හින්දා
[00:44.14]
[00:48.02] ඔබම පතලා සිතැඟි ගලපා
[00:52.01] ආදරේ ටජ් මහලක් බැන්දා
[00:57.01]
[01:01.02] සුවඳ හමනා සුළඟකට මා
[01:05.09] ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
[01:10.09]
[01:14.07] හිතද හැදුනා දුකද දැනෙනා
[01:18.05] වෙනතකට ජීවිතේ දුන්දා
[01:23.14]
[01:34.04] දෑස තෙමිලා හීන පෙඟුනා
[01:38.01] ඔබට තිබු ආදරේ හින්දා
[01:42.36]
[01:47.05] දුක නැල්ලූ ආදරේ
[01:51.00] උණුසුමෙන් ඈත් නොවේ
[01:54.08] අමතක කලත් මෙසේ
[01:57.06] මතකේ හෙටත් තියේ
[02:00.08] පිළිගන්න බෑ ලඳේ
[02:03.04] පලිගන්න නම් නොවේ
[02:07.08] එහෙනම් වෙනස් වුනේ
[02:10.02] දෛවයයි වෙන් කලේ
[02:14.05] දෑස තෙමිලා හීන පෙඟුනා
[02:18.06] ඔබට තිබු ආදරේ හින්දා
[02:22.87]
[02:25.01] ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
[02:31.05] ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
[02:39.05] සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
[02:44.03] අදහන්න බෑ සත්තයි ප්රියේ
[02:51.08] දෑස තෙමිලා හීන පෙඟුනා
[02:55.04] ඔබට තිබු ආදරේ හින්දා
[03:00.04]
[03:04.09] හිතද හැදුනා දුකද දැනෙනා
[03:08.02] වෙනතකට ජීවිතේ දුන්දා
[03:13.02]
[03:17.04] දෑස තෙමිලා හීන පෙඟුනා
[03:23.08] ඔබට තිබු ආදරේ හින්දා
[03:26.05] Created by UMESH GEETHANJANA
[03:26.83]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings