Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Aatha Paawela

👤 Eranga Jayawardhana 🎼 Aatha Paawela ⏱️ 4:52
🎵 2714 characters
⏱️ 4:52 duration
🆔 ID: 12128216

📜 Lyrics

ඈත පාවෙලා
හිත කොයිබදෝ ගියා
චාරූ රූ රුවින් මත් වෙලා
මීන නෙත් සරෙන්
ඇයි මා වශී කලේ
මා හදේ හැඟුම් පාරවා
මල් වාරේ මල් මී වෑහේවා
ඉල් මාසේ පින්නේ නෑවේවා
මල් දුන්නේ වීදේ රැස් මානා
මල් හීසර වැස්සේ මං ආවා
සරාගී

සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
රසෝගේ සීතල නිල්ලේ
වෙලීලා
උදාවූ මල්බර යාමේ
ගලා එයි ලාහිරු දෑලේ
ගැයේවා ජීවන ගීතේ
වෙලීලා
සරාගී

හිස් වූ හිත් මානේ
සිත් සේ ඈ සරසාවී
රන් රසු දැල් අතුරා
උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී
තුන් යාමේ පෙරදා

හිස් වූ හිත් මානේ
සිත් සේ ඈ සරසාවී
රන් රසු දැල් අතුරා
උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී
තුන් යාමේ පෙරදා

සුළං රොදේ පවා දැනී
ඔබේ හැඟුම් ගතේ

සන්සුන් රැස් මානේ
ඉන්නම් මං හැම වේලේ
නිතර සදුන් තවරා
නෑසූ ගී ඇත් වී
මිහිරෙන් මං මනලෝලී
හද මිහිරෙන් පුරවා
සීත මීදුම් සේලේ දැවටී
ඉන්නම් හා පුරා
හීනේ ඈත මානෙන් කාගෙත් ඇස් වසා

ඈත පාවෙලා
හිත කොයිබදෝ ගියා
චාරූ රූ රුවින් මත් වෙලා
මීන නෙත් සරෙන්
ඇයි මා වශී කලේ
මා හදේ හැඟුම් පාරවා

සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
රසෝගේ සීතල නිල්ලේ වෙලීලා
උදාවූ මල්බර යාමේ
ගලා එයි ලාහිරු දෑලේ
ගැයේවා ජීවන ගීතේ
වෙලීලා

සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
රසෝගේ සීතල නිල්ලේ
වෙලීලා
සරාගී

⏱️ Synced Lyrics

[00:19.29] ඈත පාවෙලා
[00:21.28] හිත කොයිබදෝ ගියා
[00:23.80] චාරූ රූ රුවින් මත් වෙලා
[00:28.89] මීන නෙත් සරෙන්
[00:30.86] ඇයි මා වශී කලේ
[00:33.54] මා හදේ හැඟුම් පාරවා
[00:38.70] මල් වාරේ මල් මී වෑහේවා
[00:43.29] ඉල් මාසේ පින්නේ නෑවේවා
[00:48.23] මල් දුන්නේ වීදේ රැස් මානා
[00:53.00] මල් හීසර වැස්සේ මං ආවා
[00:56.76] සරාගී
[00:59.32]
[01:16.00] සරාගී හීන විමානේ
[01:18.37] සරාවී මේ හිත මාගේ
[01:20.69] රසෝගේ සීතල නිල්ලේ
[01:23.44] වෙලීලා
[01:25.60] උදාවූ මල්බර යාමේ
[01:27.91] ගලා එයි ලාහිරු දෑලේ
[01:30.39] ගැයේවා ජීවන ගීතේ
[01:33.01] වෙලීලා
[01:35.02] සරාගී
[01:37.76]
[02:09.60] හිස් වූ හිත් මානේ
[02:11.23] සිත් සේ ඈ සරසාවී
[02:14.75] රන් රසු දැල් අතුරා
[02:19.00] උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී
[02:24.13] තුන් යාමේ පෙරදා
[02:28.31]
[02:31.02] හිස් වූ හිත් මානේ
[02:32.85] සිත් සේ ඈ සරසාවී
[02:36.32] රන් රසු දැල් අතුරා
[02:40.67] උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී
[02:45.90] තුන් යාමේ පෙරදා
[02:49.89] සුළං රොදේ පවා දැනී
[02:55.05] ඔබේ හැඟුම් ගතේ
[02:59.42]
[03:21.38] සන්සුන් රැස් මානේ
[03:23.29] ඉන්නම් මං හැම වේලේ
[03:26.65] නිතර සදුන් තවරා
[03:30.14] නෑසූ ගී ඇත් වී
[03:32.74] මිහිරෙන් මං මනලෝලී
[03:36.44] හද මිහිරෙන් පුරවා
[03:40.54] සීත මීදුම් සේලේ දැවටී
[03:43.08] ඉන්නම් හා පුරා
[03:45.04] හීනේ ඈත මානෙන් කාගෙත් ඇස් වසා
[03:50.41] ඈත පාවෙලා
[03:52.57] හිත කොයිබදෝ ගියා
[03:55.12] චාරූ රූ රුවින් මත් වෙලා
[03:59.72] මීන නෙත් සරෙන්
[04:01.94] ඇයි මා වශී කලේ
[04:04.76] මා හදේ හැඟුම් පාරවා
[04:08.77] සරාගී හීන විමානේ
[04:11.39] සරාවී මේ හිත මාගේ
[04:13.48] රසෝගේ සීතල නිල්ලේ වෙලීලා
[04:18.32] උදාවූ මල්බර යාමේ
[04:20.82] ගලා එයි ලාහිරු දෑලේ
[04:23.08] ගැයේවා ජීවන ගීතේ
[04:25.89] වෙලීලා
[04:27.90] සරාගී හීන විමානේ
[04:30.30] සරාවී මේ හිත මාගේ
[04:32.66] රසෝගේ සීතල නිල්ලේ
[04:35.53] වෙලීලා
[04:37.46] සරාගී
[04:38.30]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings