Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Sandata sanda eliyata

👤 Chamara Weerasinghe 🎼 Sandata sanda eliyata ⏱️ 2:52
🎵 920 characters
⏱️ 2:52 duration
🆔 ID: 12129166

📜 Lyrics

සඳට සඳ එළියට
මලට මල් පොකුරට
කවියො කවි ලීවට
වෙනස් වේවිද
මේ මිනිසුන්ගෙ සිත
මේ මිනිසුන්ගෙ සිත

උමතුවෙන් මත් වෙලා
රාගයට ලොල් වෙලා
මනස වී දෝ මුලා
සුමුදු මල් පරවෙලා
සුමුදු මල් පරවෙලා

අඳුර ලොව රජවෙලා
මිනිස් සිත ගොළු වෙලා
විශ්වයම වී මුලා
දහම ඇත සැඟවිලා
දහම ඇත සැඟවිලා

සඳට සඳ එළියට
මලට මල් පොකුරට
කවියො කවි ලීවට
වෙනස් වේවිද
මේ මිනිසුන්ගෙ සිත
මේ මිනිසුන්ගෙ සිත

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings