Ralu Nethu
🎵 2951 characters
⏱️ 3:39 duration
🆔 ID: 12136667
📜 Lyrics
මතකෙක පැටලෙනු පෙර හාද කම්
ඔය රතු තොල් මගෙ වෙනවානම්
ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්
තව ළං වෙන්නට හිතුවා මං
තෙත වැහි බිඳු හිත හදලා ගියත්
ඔය රළු නෙතු හරි අවදානම්
හමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන්
තව ඉන්නට කළ කුරුමානම්
හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා
ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ
දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා
උණුහුම රැඳි තතු මම නෙතු පියන්
හැම රැයකම ළඟ තැබුවා නම්
හද ලුහුබැඳි පෙම අග මතකයෙන්
තව තව නුඹ දෙස බැලුවා මං
තනිවුනු හදවත ඔබගෙන් තරම්
කෙලෙසක විඳිනුද මල්වාරම්
උහුලනු බැරි කඳුලට තිත තියන්
හැම දවසක නුඹ හිටියා නම්
හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා
ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ
දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා
හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා
ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ
දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා
ඔය රතු තොල් මගෙ වෙනවානම්
ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්
තව ළං වෙන්නට හිතුවා මං
තෙත වැහි බිඳු හිත හදලා ගියත්
ඔය රළු නෙතු හරි අවදානම්
හමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන්
තව ඉන්නට කළ කුරුමානම්
හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා
ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ
දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා
උණුහුම රැඳි තතු මම නෙතු පියන්
හැම රැයකම ළඟ තැබුවා නම්
හද ලුහුබැඳි පෙම අග මතකයෙන්
තව තව නුඹ දෙස බැලුවා මං
තනිවුනු හදවත ඔබගෙන් තරම්
කෙලෙසක විඳිනුද මල්වාරම්
උහුලනු බැරි කඳුලට තිත තියන්
හැම දවසක නුඹ හිටියා නම්
හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා
ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ
දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා
හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා
ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ
දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා
⏱️ Synced Lyrics
[00:14.19] මතකෙක පැටලෙනු පෙර හාද කම්
[00:17.45] ඔය රතු තොල් මගෙ වෙනවානම්
[00:20.64] ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්
[00:24.07] තව ළං වෙන්නට හිතුවා මං
[00:27.67] තෙත වැහි බිඳු හිත හදලා ගියත්
[00:30.85] ඔය රළු නෙතු හරි අවදානම්
[00:34.56] හමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන්
[00:37.77] තව ඉන්නට කළ කුරුමානම්
[00:40.86] හිතයට පාරන වේදනා
[00:44.36] නිතරම ඈ ළඟ නෑසෙනා
[00:47.72] කුමටද මට වාරණා
[00:51.19] හඳුනන ආලෙම ගෑවෙනා
[00:55.13] ඈ ගෙන් වින්ද ආදරේ
[00:58.45] ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
[01:02.25] බෑ තනිවෙන්න මේ රැයේ
[01:05.38] සොයාන එන්න මේ සැඳෑවේ
[01:09.44] දෑසින් කතා කලේ
[01:12.02] හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
[01:16.05] බෑ ඉවසන්න මා ළයේ
[01:19.21] සදා රැඳෙන් ලියූ කතාවේ මා
[01:29.59] උණුහුම රැඳි තතු මම නෙතු පියන්
[01:32.67] හැම රැයකම ළඟ තැබුවා නම්
[01:36.13] හද ලුහුබැඳි පෙම අග මතකයෙන්
[01:39.53] තව තව නුඹ දෙස බැලුවා මං
[01:42.82] තනිවුනු හදවත ඔබගෙන් තරම්
[01:46.41] කෙලෙසක විඳිනුද මල්වාරම්
[01:49.80] උහුලනු බැරි කඳුලට තිත තියන්
[01:53.21] හැම දවසක නුඹ හිටියා නම්
[01:56.44] හිතයට පාරන වේදනා
[01:59.87] නිතරම ඈ ළඟ නෑසෙනා
[02:03.15] කුමටද මට වාරණා
[02:06.62] හඳුනන ආලෙම ගෑවෙනා
[02:10.73] ඈ ගෙන් වින්ද ආදරේ
[02:13.88] ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
[02:17.69] බෑ තනිවෙන්න මේ රැයේ
[02:20.81] සොයාන එන්න මේ සැඳෑවේ
[02:25.23] දෑසින් කතා කලේ
[02:27.56] හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
[02:31.67] බෑ ඉවසන්න මා ළයේ
[02:34.59] සදා රැඳෙන් ලියූ කතාවේ මා
[02:51.23] හිතයට පාරන වේදනා
[02:54.78] නිතරම ඈ ළඟ නෑසෙනා
[02:58.18] කුමටද මට වාරණා
[03:01.56] හඳුනන ආලෙම ගෑවෙනා
[03:05.94] ඈ ගෙන් වින්ද ආදරේ
[03:08.83] ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
[03:12.84] බෑ තනිවෙන්න මේ රැයේ
[03:15.77] සොයාන එන්න මේ සැඳෑවේ
[03:19.75] දෑසින් කතා කලේ
[03:22.59] හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
[03:26.48] බෑ ඉවසන්න මා ළයේ
[03:29.74] සදා රැඳෙන් ලියූ කතාවේ මා
[03:35.47]
[00:17.45] ඔය රතු තොල් මගෙ වෙනවානම්
[00:20.64] ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්
[00:24.07] තව ළං වෙන්නට හිතුවා මං
[00:27.67] තෙත වැහි බිඳු හිත හදලා ගියත්
[00:30.85] ඔය රළු නෙතු හරි අවදානම්
[00:34.56] හමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන්
[00:37.77] තව ඉන්නට කළ කුරුමානම්
[00:40.86] හිතයට පාරන වේදනා
[00:44.36] නිතරම ඈ ළඟ නෑසෙනා
[00:47.72] කුමටද මට වාරණා
[00:51.19] හඳුනන ආලෙම ගෑවෙනා
[00:55.13] ඈ ගෙන් වින්ද ආදරේ
[00:58.45] ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
[01:02.25] බෑ තනිවෙන්න මේ රැයේ
[01:05.38] සොයාන එන්න මේ සැඳෑවේ
[01:09.44] දෑසින් කතා කලේ
[01:12.02] හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
[01:16.05] බෑ ඉවසන්න මා ළයේ
[01:19.21] සදා රැඳෙන් ලියූ කතාවේ මා
[01:29.59] උණුහුම රැඳි තතු මම නෙතු පියන්
[01:32.67] හැම රැයකම ළඟ තැබුවා නම්
[01:36.13] හද ලුහුබැඳි පෙම අග මතකයෙන්
[01:39.53] තව තව නුඹ දෙස බැලුවා මං
[01:42.82] තනිවුනු හදවත ඔබගෙන් තරම්
[01:46.41] කෙලෙසක විඳිනුද මල්වාරම්
[01:49.80] උහුලනු බැරි කඳුලට තිත තියන්
[01:53.21] හැම දවසක නුඹ හිටියා නම්
[01:56.44] හිතයට පාරන වේදනා
[01:59.87] නිතරම ඈ ළඟ නෑසෙනා
[02:03.15] කුමටද මට වාරණා
[02:06.62] හඳුනන ආලෙම ගෑවෙනා
[02:10.73] ඈ ගෙන් වින්ද ආදරේ
[02:13.88] ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
[02:17.69] බෑ තනිවෙන්න මේ රැයේ
[02:20.81] සොයාන එන්න මේ සැඳෑවේ
[02:25.23] දෑසින් කතා කලේ
[02:27.56] හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
[02:31.67] බෑ ඉවසන්න මා ළයේ
[02:34.59] සදා රැඳෙන් ලියූ කතාවේ මා
[02:51.23] හිතයට පාරන වේදනා
[02:54.78] නිතරම ඈ ළඟ නෑසෙනා
[02:58.18] කුමටද මට වාරණා
[03:01.56] හඳුනන ආලෙම ගෑවෙනා
[03:05.94] ඈ ගෙන් වින්ද ආදරේ
[03:08.83] ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
[03:12.84] බෑ තනිවෙන්න මේ රැයේ
[03:15.77] සොයාන එන්න මේ සැඳෑවේ
[03:19.75] දෑසින් කතා කලේ
[03:22.59] හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
[03:26.48] බෑ ඉවසන්න මා ළයේ
[03:29.74] සදා රැඳෙන් ලියූ කතාවේ මා
[03:35.47]