Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mulu Lowama

👤 Supun Perera 🎼 Mulu Lowama ⏱️ 3:34
🎵 1205 characters
⏱️ 3:34 duration
🆔 ID: 12185578

📜 Lyrics

එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුලු ලොවම නැතිවුනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්

ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
වරම් නැතිවූ ලෝකයෙන්
ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
වරම් නැතිවූ ලෝකයෙන්

වෙන්ව සිටිනා හුදකලාවේ
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

ලොවේ දිනයෙක තනිවුනෝතින්
ඔබේ හද සෝ තාපයෙන්
ලොවේ දිනයෙක තනිවුනෝතින්
ඔබේ හද සෝ තාපයෙන්

සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුලු ලොවම නැතිවුනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්

⏱️ Synced Lyrics

[00:11.77] එකම එක හදවතක්
[00:15.41] ඇත ඔබේ නාමයෙන්
[00:24.18] මුලු ලොවම නැතිවුනත්
[00:26.85] එකම හදවතක්
[00:31.61] ඇත ඔබේ නාමයෙන්
[00:36.43] ඇත ඔබේ නාමයෙන්
[01:09.51] ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
[01:14.27] වරම් නැතිවූ ලෝකයෙන්
[01:19.69] ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
[01:24.79] වරම් නැතිවූ ලෝකයෙන්
[01:30.09] වෙන්ව සිටිනා හුදකලාවේ
[01:40.42] එකම එක හදවතක්
[01:44.13] ඇත ඔබේ නාමයෙන්
[02:17.18] ලොවේ දිනයෙක තනිවුනෝතින්
[02:22.26] ඔබේ හද සෝ තාපයෙන්
[02:27.54] ලොවේ දිනයෙක තනිවුනෝතින්
[02:32.50] ඔබේ හද සෝ තාපයෙන්
[02:37.69] සොයා එන්නට සිටින කැපවී
[02:48.32] එකම එක හදවතක්
[02:52.08] ඇත ඔබේ නාමයෙන්
[03:00.45] මුලු ලොවම නැතිවුනත්
[03:03.42] එකම හදවතක්
[03:08.11] ඇත ඔබේ නාමයෙන්
[03:13.32] ඇත ඔබේ නාමයෙන්
[03:18.29] ඇත ඔබේ නාමයෙන්
[03:23.67] ඇත ඔබේ නාමයෙන්
[03:33.75]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings