Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Duka Nethe

👤 Jude Rogans 🎼 Duka Nethe - Single ⏱️ 4:07
🎵 1915 characters
⏱️ 4:07 duration
🆔 ID: 12206850

📜 Lyrics

දුක නෙතේ. පුරවලා.
ඉන්නෙනම් සතුටින් ඔයා
මේ වගේ තවෙකුටත් වේදනා දෙන් එපා

අප හමුවනු නෑ ...මට ඔබ හිමි නෑ
මතු සසරේ පුරා හෝ පතනෙමි ඔබ මා.
හුස්මක් පාසා...

මතකේ පුරා ඔබම තමා සිහිවෙන්නේ මට සැමදා
උරුම කළා කදුළු ඔයා ඉරණම අපේ මෙය කියා
ඔබ ඉන්න පෙරටත් වඩා. යහතින් ම දිවියේ සදා
මන් විදිනා දුක කිසිදා විදවන්න ඔබ නම් එපා

දුක නෙතේ. පුරවලා.
ඉන්නෙනම් සතුටින් ඔයා
මේ වගේ තවෙකුටත් වේදනා දෙන් එපා
අප හමුවනු නෑ ...මට ඔබ හිමි නෑ
මතු සසරේ පුරා හෝ පතනෙමි ඔබ මා.
හුස්මක් පාසා...

කිව මුසා යන්න දමා. මා වැරදි කරුවා කියා
දිනක ඔයා පිළිගන මා එනකල් ම ඉන්නවා බලා
ඔබ ඉන්න පෙරටත් වඩා. යහතින් ම දිවියේ සදා
මන් විදිනා දුක කිසිදා විදවන්න ඔබ නම් එපා

දුක නෙතේ. පුරවලා.
ඉන්නෙනම් සතුටින් ඔයා
මේ වගේ තවෙකුටත් වේදනා දෙන් එපා
අප හමුවනු නෑ ...මට ඔබ හිමි නෑ
මතු සසරේ පුරා හෝ පතනෙමි ඔබ මා.
හුස්මක් පාසා...

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings