Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Sithin witharak

👤 Chamara Weerasinghe 🎼 Sithin witharak ⏱️ 5:04
🎵 1801 characters
⏱️ 5:04 duration
🆔 ID: 12310985

📜 Lyrics

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ

අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ

නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබවෙත පාකරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ

අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ

අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ

සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලඟ
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය

අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ

අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ
මටද ඔබ හිමි නෑ
මටද ඔබ හිමි නෑ

⏱️ Synced Lyrics

[00:33.71] සිතින් විතරක් පෙම් කරන්නම්
[00:39.05] දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
[00:46.63] ලංව ඉන්නට බෑ ඔබේ
[00:51.58] අපට අප හිමි නෑ ලොවේ
[00:56.72] ඔබට මා හිමි නෑ
[01:01.75] මටද ඔබ හිමි නෑ
[01:06.39]
[01:37.08] නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී
[01:44.53] දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
[01:52.50] දෙනෙත් ඔබවෙත පාකරනු බෑ
[01:57.35] දෙතොල් සිනහා මවනු මට බෑ
[02:02.37] අපට අප හිමි නෑ ලොවේ
[02:07.31] ඔබට මා හිමි නෑ
[02:12.58] මටද ඔබ හිමි නෑ
[02:17.49]
[02:22.48] සිතින් විතරක් පෙම් කරන්නම්
[02:27.69] දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
[02:35.22] ලංව ඉන්නට බෑ ඔබේ
[02:40.41] අපට අප හිමි නෑ ලොවේ
[02:45.43] ඔබට මා හිමි නෑ
[02:50.49] මටද ඔබ හිමි නෑ
[02:55.13]
[03:25.67] සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලඟ
[03:33.33] නිසල කරන් මම ඉන්නම් සෑම දින
[03:40.94] කාත් කවුරුවත් නොමැති මා හට
[03:46.16] ඔබත් අහිමිව ගියපු අරුමය
[03:51.10] අපට අප හිමි නෑ ලොවේ
[03:56.11] ඔබට මා හිමි නෑ
[04:01.14] මටද ඔබ හිමි නෑ
[04:06.22]
[04:11.21] සිතින් විතරක් පෙම් කරන්නම්
[04:16.44] දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
[04:23.92] ලංව ඉන්නට බෑ ඔබේ
[04:28.97] අපට අප හිමි නෑ ලොවේ
[04:34.12] ඔබට මා හිමි නෑ
[04:39.03] මටද ඔබ හිමි නෑ
[04:44.23] මටද ඔබ හිමි නෑ
[04:49.24] මටද ඔබ හිමි නෑ
[04:54.41]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings