Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Anthima Kamaththa (feat. Dreamer, Chey 9, Omee & Maliya) (2022 Remake)

👤 BigDoggy 🎼 Rap Jothi ⏱️ 4:52
🎵 4631 characters
⏱️ 4:52 duration
🆔 ID: 12372667

📜 Lyrics

සෙල්ෆී රැප් මැරතන්
මම නීදහස් ආර
දීග පලළ කීයලා දෙන්නම් උඹ මැනපං පරීමාව
මගේ වදන් රැව් දෙන්නේ වගේ H.R ජොතීපාල
මචං (බයියෝ) මම රැප් කරද්දී උඹලගේ අම්මා පොරුවේ මනමාළ

ලෙල්ලමේ ගහපු බඹරේ
කැරකෙයි තාම අඹරේ
චවීචක්කර වචන හිත තුලම කැලඹේ
පස්සට බැන්න ඌන් මාව මුණට දැක්කම ඇඹෙරේ
අම්මගේ යට සාය ඇදන් නටපන් උඹ කැබරේ

වතුර බිංදු බෙරුනාට මගේ දීරපු වහලෙන්
හිර ගෙදරයි රජ ගෙදරයී නැලවෙන්නේ මගේ තාලෙන්
සිතියමේ ගිය දුර හොයන්න බෑ මාලිමාවෙන්
ගොඩක් උන් එළිය දැක්කේ අපි පත්තු කරපු පහනෙන්

කාලේ බෝතලේ සාක්කුවෙ තියන් මම රැකපු සීලේ
මුලු රටම දනී එකයි තාම පෙන්නන්නේ ලීළේ
දශක දෙකට ලගයී රැපත් එක්ක බැදලා දීගේ
පොයීය දාපු ගොයීයෝ ගොඩක් දන ගැස්සුවා අල්ලලා නීලේ

මේක සල්ලාළ සංගීතේ
මහ පාරේ බොක්කු හංදී ගානේ
මෙක සල්ලාළ සංගීතේ
කලබල නෑ බොඩරේ කොල්ලෝ පාඩුවේ ඉන්නේ
මේක සල්ලාළ සංගීතේ
කාටවත් බය නෑ ලංකාවේ කොල්ලෝ මල්ලී
මේක සල්ලාළ සංගීතේ
අන්තිම කැමැත්ත ලියලා තියලා ගේමට බැස්සේ

රයිම් කරලා දැන් කිව්වට මදි
වයින් වෙන්නේ පදනම බැස්සම
හරක් තප්පුලද්දි
පයින් තමයි බොඩරේ ගමන් වැඩී
ලයීන් කරන් ඉන්නෙ ඩො සල්ලාල හවුල
සාදු නාදේ එද්දී
බොලා පෙන්දො නම් පදිරි වුනා ඇති
කැන්ද කොලෙන් කපලා පෙන්නන්නම් මලියා උබලා වගේ පාටී
ගෙන්දගම් කින්ඩිය පන ඇති
මම මෙම්බර් ඔෆ් ද හවුල
කෝ සද්දේ මදි

අකුරු මගේ කැතයි මම ඉගෙන ගත්තේ පාරෙන්
ඉතින් හැම මරාලෙන්ම බෙරෙනවා ඩෝ යාරෙන්
කොඩි ගහ යට අපි රැගුවේ අවාරෙත්
උඹ වලිගේ නැති ගොනෙක්
මලියා මැස්සෙක් අනිවාරෙන්

සරාල මරාල පිලි ගන්නේ සාදරෙන්
නහය ලගට පිරිලා සතුට රස්තියාදු ආදරෙ
මම මුතු ඇටේ වටේ සල්ලාල සාගරේ
ටුටූ මම තාම, හොරු down මගේ බොඩරේ

14 කණුව කොල්ලෝ ගාව බොරුව නෑනේ වලෙත්
හැබැයි සද්දේ දැම්මොත් ශොට් එකනම් දෙනවා පුතේ ලොවෙත්
ගලෙත්, මලෙත් ඉන්න බුලට් බෙහෙත් අරන් වරෙන්
මලියගේ අන්තිම කැමැත්ත පදනමේ කොඩිය ගහන්න රවුම් හදේ

මේක සල්ලාළ සංගීතේ
මහ පාරේ බොක්කු හංදී ගානේ
මෙක සල්ලාළ සංගීතේ
කලබල නෑ බොඩරේ කොල්ලෝ පාඩුවේ ඉන්නේ
මේක සල්ලාළ සංගීතේ
කාටවත් බය නෑ ලංකාවේ කොල්ලෝ මල්ලී
මේක සල්ලාළ සංගීතේ
අන්තිම කැමැත්ත ලියලා තියලා ගේමට බැස්සේ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings