Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Oya Mage Nam

👤 Bathiya & Santhush 🎼 Shaheena ⏱️ 3:17
🎵 1239 characters
⏱️ 3:17 duration
🆔 ID: 12394632

📜 Lyrics

ඔයා මගෙ නම් ජිවිතේ මල්
ඔයා මගෙ නම් ජිවිතේ මල්
සඳ වගෙ මුහුනට පිටුපාලා
ඉන්නට බෑ මට සැඟවීලා
ඔබ නැති ලෝකෙක ඉපදීලා
ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා
ඉල්ල ඉල්ලා ඇගේ දෑත ඉල්ලා
පන්න පන්නා යනවාද මන්දා
සඳ වගෙ මුහුණට පිටුපාලා
ඉන්නට බෑ මට සැඟවීලා
ඔබ නැති ලෝකෙක ඉපදීලා
ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා
ඔයා මගෙ නම් ජීවිතේ මල්
ඔයා මගෙ නම් ජීවිතේ මල්
ඔයා මගෙ නම් ජීවිතේ මල්
ඔයා මගෙ නම් ජීවිතේ මල්
හදවත ශෝකය කටු ගාලා
ඔබෙ ඇස් පාරට මත් වීලා
ජීවිතයම පෙම් රස වීලා
යමු අපි දෙන්නම රෑ සඳ පානේ සැඟවීලා

⏱️ Synced Lyrics

[00:01.67] ඔයා මගෙ නම් ජිවිතේ මල්
[00:04.81] ඔයා මගෙ නම් ජිවිතේ මල්
[00:06.65] සඳ වගෙ මුහුනට පිටුපාලා
[00:09.98] ඉන්නට බෑ මට සැඟවීලා
[00:13.33] ඔබ නැති ලෝකෙක ඉපදීලා
[00:16.69] ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා
[00:20.55] ඉල්ල ඉල්ලා ඇගේ දෑත ඉල්ලා
[00:24.06] පන්න පන්නා යනවාද මන්දා
[00:27.31] සඳ වගෙ මුහුණට පිටුපාලා
[00:30.58] ඉන්නට බෑ මට සැඟවීලා
[00:33.87] ඔබ නැති ලෝකෙක ඉපදීලා
[00:37.19] ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා
[00:40.71] ඔයා මගෙ නම් ජීවිතේ මල්
[00:44.20] ඔයා මගෙ නම් ජීවිතේ මල්
[00:47.52] ඔයා මගෙ නම් ජීවිතේ මල්
[00:51.09] ඔයා මගෙ නම් ජීවිතේ මල්
[01:10.16] හදවත ශෝකය කටු ගාලා
[01:13.53] ඔබෙ ඇස් පාරට මත් වීලා
[01:17.53] ජීවිතයම පෙම් රස වීලා
[01:20.25] යමු අපි දෙන්නම රෑ සඳ පානේ සැඟවීලා
[01:25.90]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings