Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

2000's Sinhala Mashup (Cover)

👤 Infinity 🎼 2000's Sinhala Mashup (Cover) ⏱️ 6:46
🎵 4702 characters
⏱️ 6:46 duration
🆔 ID: 12485782

📜 Lyrics

නුබ නිසාවෙන් හිතේ පිරිණු ආලයෙන් බැදුණේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරට
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා
හෙට රෑ වෙලා එලි වෙන සඳ
හිත හාරනා මහ පාළුව
නුබ ගන්නවා නම් මා පිට යනවා කැන්දා
සෑහෙන්නම් මා ඉඳහිට ඒ සඳේ ඇදිලා
සෑහෙන්නම් මා නුබගේ ඇස් පුරා ඇදිලා

හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ
ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ
අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ

කිසිදා අඳුරේ හඬවන්නේ නෑ
හැඬුවත් සොඳුරේ රිදවන්නේ නෑ
දිවියේ මතුදා තනි වෙන්නේ නෑ
ජීවිතේ හසරැල් ආදරේ අබිමන්

සිහිනේ සැතපී අපි ඉන්නේ නෑ
පවනේ සැඟවී අපි යන්නේ නෑ
මෙලොවේ කිසිදා වෙන් වෙන්නේ නෑ
ප්රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ

හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ
ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ
අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ

පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා

සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

⏱️ Synced Lyrics

[00:02.44] නුබ නිසාවෙන් හිතේ පිරිණු ආලයෙන් බැදුණේ
[00:25.98] සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
[00:31.74] ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
[00:39.10] ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
[00:45.53] එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
[00:56.94] දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
[01:02.88] දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
[01:09.67] දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
[01:16.45] දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
[01:22.60] ජීවිතයේ සතුටයි මා දුටුවේ
[01:29.34] සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ
[01:39.07] යායට පායනා පෝදා සඳ
[01:42.87] තෙත බේරෙනා පිණි දෝරට
[01:46.15] හිත පාරනා මේ මා දුක
[01:49.24] සැපසේ වින්දා
[01:52.95] හෙට රෑ වෙලා එලි වෙන සඳ
[01:55.84] හිත හාරනා මහ පාළුව
[01:59.11] නුබ ගන්නවා නම් මා පිට යනවා කැන්දා
[02:07.76] සෑහෙන්නම් මා ඉඳහිට ඒ සඳේ ඇදිලා
[02:14.27] සෑහෙන්නම් මා නුබගේ ඇස් පුරා ඇදිලා
[02:40.11] හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ
[02:45.98] ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ
[02:50.76] ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ
[02:56.41] අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ
[03:02.23] කිසිදා අඳුරේ හඬවන්නේ නෑ
[03:06.31] හැඬුවත් සොඳුරේ රිදවන්නේ නෑ
[03:12.68] දිවියේ මතුදා තනි වෙන්නේ නෑ
[03:17.80] ජීවිතේ හසරැල් ආදරේ අබිමන්
[03:23.79] සිහිනේ සැතපී අපි ඉන්නේ නෑ
[03:28.30] පවනේ සැඟවී අපි යන්නේ නෑ
[03:33.23] මෙලොවේ කිසිදා වෙන් වෙන්නේ නෑ
[03:38.84] ප්රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ
[03:44.59] හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ
[03:49.85] ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ
[03:54.74] ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ
[04:00.10] අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ
[04:12.50] පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
[04:19.53] පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
[04:29.09] පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
[04:37.65] පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
[04:47.02] හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
[04:51.02] එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
[04:57.03] එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
[05:02.30] මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා
[05:23.67] පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
[05:29.15] පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
[05:34.44] පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
[05:39.82] පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
[05:45.36] සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
[05:50.41] පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ
[05:56.19] හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
[06:01.37] එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
[06:06.89] එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
[06:11.95] මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා
[06:17.49] හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
[06:22.72] එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
[06:27.86] එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
[06:33.37] මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා
[06:42.51]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings