Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Wedanawe Kanddulu Binduwa

👤 Damith Asanka 🎼 Sihina Ulpatha ⏱️ 4:46
🎵 2131 characters
⏱️ 4:46 duration
🆔 ID: 12488116

📜 Lyrics

ආ... ආ...
වේදනාවේ කඳුලු බින්දුව,
නෙත් අගින් වැටුණා
ජීවිතේ පැතූ අමිල සෙනෙහස,
අඳුරේ සැඟ වුණා
ඔබේ සිනහව,
මගේ ලෝකය කිමද වෙන්කළේ
කිමද හැර ගියේ
වේදනාවේ කඳුලු බින්දුව,
නෙත් අගින් වැටුණා

ආ... ආ...
අපේ හදවත් තැනු ලෝකයේ,
සිහින බොඳ වුණා
නෙතට එළියක් දුන්නු ඔබ මට,
අඳුරේ සැඟව ගියා
ඔබේ ලෝකය තනා දෙන්නට,
ඔබෙන් වෙන් වුණා
ඔබෙන් වෙන් වුණා
ඔබෙන් වෙන් වුණා

වේදනාවේ කඳුලු බින්දුව,
නෙත් අගින් වැටුණා
ජීවිතේ පැතූ අමිල සෙනෙහස,
අඳුරේ සැඟ වුණා
ඔබේ සිනහව,
මගේ ලෝකය කිමද වෙන්කළේ
කිමද හැර ගියේ
වේදනාවේ කඳුලු බින්දුව,
නෙත් අගින් වැටුණා

ආ... ආ...
මගේ ජීවයේ සුසුම වූ ඔබ,
දෙගුරුන් වෙන් කළා
ඔබ නොමැති මේ මගේ ජීවය,
මල රුවක් වැනේ
මගේ ගීතයේ තනුව වී ඔබ,
අඳුරේ සැඟ වුණා
අඳුරේ සැඟව ගියා
අඳුරේ සැඟව ගියා

වේදනාවේ කඳුලු බින්දුව,
නෙත් අගින් වැටුණා
ජීවිතේ පැතූ අමිල සෙනෙහස,
අඳුරේ සැඟ වුණා
ඔබේ සිනහව,
මගේ ලෝකය කිමද වෙන්කළේ
කිමද හැර ගියේ
වේදනාවේ කඳුලු බින්දුව,
නෙත් අගින් වැටුණා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings