Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Duka Wedi Nethe

👤 Ruwan Hettiarachchi 🎼 Duka Wadi Nethe - Single ⏱️ 3:36
🎵 1596 characters
⏱️ 3:36 duration
🆔 ID: 12488537

📜 Lyrics

• Instrumental •

දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ
ඔබ නැති මොහොතේ
සැනසුම මගේ ඔබ ගෙනගියේ
ඇයි හොර රහසේ
කවදාවත් නෑ අපි හමුවන්නේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ

• Instrumental •

දිවිය මගේ තිබෙන තුරා
පෙම් කෙරුවේ ඔබට තමා
දිවිය මගේ තිබෙන තුරා
පෙම් කෙරුවේ ඔබට තමා
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
තවමත් මතකයි දිව්රා මගේ බව කීවා
දිව්රා මගේ බව කීවා

• Instrumental •

පියවි ලොවේ ඉන්න සදා
හුරුකෙරුවේ ඔබම තමා
පියවි ලොවේ ඉන්න සදා
හුරුකෙරුවේ ඔබම තමා
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා
ඔබ හට සරදම් කරලා

දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ
ඔබ නැති මොහොතේ
සැනසුම මගේ ඔබ ගෙනගියේ
ඇයි හොර රහසේ
කවදාවත් නෑ අපි හමුවන්නේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ

Ramesh Uditha Wijerathna (Lyrics Added)

⏱️ Synced Lyrics

[00:00.62] • Instrumental •
[00:18.54] දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ
[00:23.88] ඔබ නැති මොහොතේ
[00:26.84] සැනසුම මගේ ඔබ ගෙනගියේ
[00:32.38] ඇයි හොර රහසේ
[00:36.54] කවදාවත් නෑ අපි හමුවන්නේ
[00:46.04] මට යන්නට බෑ මතකෙන් ඔබගේ
[00:54.29] • Instrumental •
[01:11.19] දිවිය මගේ තිබෙන තුරා
[01:16.26] පෙම් කෙරුවේ ඔබට තමා
[01:19.94] දිවිය මගේ තිබෙන තුරා
[01:24.41] පෙම් කෙරුවේ ඔබට තමා
[01:28.63] යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
[01:37.66] තවමත් මතකයි දිව්රා මගේ බව කීවා
[01:46.45] දිව්රා මගේ බව කීවා
[01:50.35] • Instrumental •
[02:07.70] පියවි ලොවේ ඉන්න සදා
[02:12.46] හුරුකෙරුවේ ඔබම තමා
[02:16.90] පියවි ලොවේ ඉන්න සදා
[02:21.19] හුරුකෙරුවේ ඔබම තමා
[02:25.56] සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
[02:33.78] හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා
[02:43.27] ඔබ හට සරදම් කරලා
[02:47.12] දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ
[02:51.92] ඔබ නැති මොහොතේ
[02:55.07] සැනසුම මගේ ඔබ ගෙනගියේ
[03:00.86] ඇයි හොර රහසේ
[03:05.64] කවදාවත් නෑ අපි හමුවන්නේ
[03:13.76] මට යන්නට බෑ මතකෙන් ඔබගේ
[03:31.01] Ramesh Uditha Wijerathna (Lyrics Added)
[03:35.86]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings