Diya kinduriya se
🎵 2061 characters
⏱️ 4:46 duration
🆔 ID: 12488616
📜 Lyrics
දියකිදුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ

දේහ ලතාවේ රූ සිරු වරුනේ නොදැනී මේ නෙත යා වෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ සැගවේවා හද පාවෙලා
මිනිදැල් පරදා හසකැන් නැගුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇදුනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැබ ඔබ වේ උපදින සසරේ වාසනා
love love
love love
දෙදෙනා හමුවී පෙරදා සසරේ උන්නා සේ මට ලන් වෙලා
සුපුරුදු සුවදයි ඔබ ලග දැනුනේ කව්රුන්දෝ මේ රූපිකා
හිරු දැක බිදෙනා පිනි මල වාගේ ඔබ ඇසුරින් වෙන්වී නොයා
රෑ තනි ඉඋරේ ඈත ඉසව්වේ දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැනකෙලියේ
ඔබටයි මේ පෙම් ගීතිකා