Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kandulu Tharukata

👤 Damith Asanka 🎼 Sithe Pem Pura ⏱️ 3:26
🎵 1280 characters
⏱️ 3:26 duration
🆔 ID: 12488812

📜 Lyrics

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුම්දම් ගිලිහී
ඔබේ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරී
ළසෝ ගිනි ඇවිලී

දුකක් දුන්නට පවක් වෙන්නෑ
මගේ පෙම්වතියේ
ඔයා දුන් සෙනෙහසේ සුවඳට
ආදරෙයි මං පණ වගේ
ආදරෙයි මං පණ වගේ

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුම්දම් ගිලිහී
ඔබේ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරී
ළසෝ ගිනි ඇවිලී

මළානික සඳ අවුත් තනියට
අපේ රන් හීනේ
සොඳුරු සිත්තම් කඳුළු නටඹුන්
හැෙඬෙව්වා හද ආදරෙන්
හැෙඬෙව්වා හද ආදරේ

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුම්දම් ගිලිහී
ඔබේ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරී
ළසෝ ගිනි ඇවිලී

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings