Sithata Danunu
🎵 1450 characters
⏱️ 4:34 duration
🆔 ID: 12488907
📜 Lyrics
සිතට දැණුනු ඔබේ ආදරේ
කඳුලු පිරුණු මගේ ජීවිතේ
මං තවම ආදරෙයි
මං තවම ආදරෙයි
වෙනවසක් නොවේ මගෙ ආදරේ
සිතට දැණුනු ඔබේ ආදරේ
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
මහදේ පහන් නිවී ආලෝකයක් නැති
අඳුරේ ගෙවෙයි ජිවිතේ
ඔබ නම් සඳක් වැනි ආලෝකයක් ඇතී
ඔය රුව ඇඳෙයි මා සිතේ
දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
එන්නේ ඔයා හිමිවෙන තුරා
සිතට දැණුනු ඔබේ ආදරේ
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
පෝසත්කමක් නැති අසරණකමක් ඇති
මා පෙම්වතෙක් මේ ලොවේ
මුවගේ සිනා පිරි ඔබ දෙව්දුවක් වැනි
පින්වන්තියක්දෝ ලඳේ
ඔබව මට නම් හිමී පණ මෙන් ළඟින් රැදී
රැකගන්නෙමී සදා මියෙනා තුරා
සිතට දැණුනු ඔබේ ආදරේ
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ
මං තවම ආදරෙයි
මං තවම ආදරෙයි
වෙනවසක් නොවේ මගෙ ආදරේ
සිතට දැණුනු ඔබේ ආදරේ
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
මහදේ පහන් නිවී ආලෝකයක් නැති
අඳුරේ ගෙවෙයි ජිවිතේ
ඔබ නම් සඳක් වැනි ආලෝකයක් ඇතී
ඔය රුව ඇඳෙයි මා සිතේ
දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
එන්නේ ඔයා හිමිවෙන තුරා
සිතට දැණුනු ඔබේ ආදරේ
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
පෝසත්කමක් නැති අසරණකමක් ඇති
මා පෙම්වතෙක් මේ ලොවේ
මුවගේ සිනා පිරි ඔබ දෙව්දුවක් වැනි
පින්වන්තියක්දෝ ලඳේ
ඔබව මට නම් හිමී පණ මෙන් ළඟින් රැදී
රැකගන්නෙමී සදා මියෙනා තුරා
සිතට දැණුනු ඔබේ ආදරේ
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
⏱️ Synced Lyrics
[00:36.36] සිතට දැණුනු ඔබේ ආදරේ
[00:44.16] කඳුලු පිරුණු මගේ ජීවිතේ
[00:49.95] මං තවම ආදරෙයි
[00:53.96] මං තවම ආදරෙයි
[00:57.62] වෙනවසක් නොවේ මගෙ ආදරේ
[01:04.89] සිතට දැණුනු ඔබේ ආදරේ
[01:12.63] කඳුලු පිරුණු මගේ ජීවිතේ...
[01:18.46]
[01:54.85] මහදේ පහන් නිවී ආලෝකයක් නැති
[02:02.34] අඳුරේ ගෙවෙයි ජිවිතේ
[02:10.08] ඔබ නම් සඳක් වැනි ආලෝකයක් ඇතී
[02:17.53] ඔය රුව ඇඳෙයි මා සිතේ
[02:23.42] දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
[02:30.94] එන්නේ ඔයා හිමිවෙන තුරා
[02:38.30] සිතට දැණුනු ඔබේ ආදරේ
[02:46.08] කඳුලු පිරුණු මගේ ජීවිතේ...
[02:51.90]
[03:28.07] පෝසත්කමක් නැති අසරණකමක් ඇති
[03:35.82] මා පෙම්වතෙක් මේ ලොවේ
[03:43.23] මුවගේ සිනා පිරි ඔබ දෙව්දුවක් වැනි
[03:50.92] පින්වන්තියක්දෝ ලඳේ
[03:56.81] ඔබව මට නම් හිමී පණ මෙන් ළඟින් රැදී
[04:04.39] රැකගන්නෙමී සදා මියෙනා තුරා
[04:11.51] සිතට දැණුනු ඔබේ ආදරේ
[04:19.23] කඳුලු පිරුණු මගේ ජීවිතේ...
[04:24.67]
[00:44.16] කඳුලු පිරුණු මගේ ජීවිතේ
[00:49.95] මං තවම ආදරෙයි
[00:53.96] මං තවම ආදරෙයි
[00:57.62] වෙනවසක් නොවේ මගෙ ආදරේ
[01:04.89] සිතට දැණුනු ඔබේ ආදරේ
[01:12.63] කඳුලු පිරුණු මගේ ජීවිතේ...
[01:18.46]
[01:54.85] මහදේ පහන් නිවී ආලෝකයක් නැති
[02:02.34] අඳුරේ ගෙවෙයි ජිවිතේ
[02:10.08] ඔබ නම් සඳක් වැනි ආලෝකයක් ඇතී
[02:17.53] ඔය රුව ඇඳෙයි මා සිතේ
[02:23.42] දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
[02:30.94] එන්නේ ඔයා හිමිවෙන තුරා
[02:38.30] සිතට දැණුනු ඔබේ ආදරේ
[02:46.08] කඳුලු පිරුණු මගේ ජීවිතේ...
[02:51.90]
[03:28.07] පෝසත්කමක් නැති අසරණකමක් ඇති
[03:35.82] මා පෙම්වතෙක් මේ ලොවේ
[03:43.23] මුවගේ සිනා පිරි ඔබ දෙව්දුවක් වැනි
[03:50.92] පින්වන්තියක්දෝ ලඳේ
[03:56.81] ඔබව මට නම් හිමී පණ මෙන් ළඟින් රැදී
[04:04.39] රැකගන්නෙමී සදා මියෙනා තුරා
[04:11.51] සිතට දැණුනු ඔබේ ආදරේ
[04:19.23] කඳුලු පිරුණු මගේ ජීවිතේ...
[04:24.67]