Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Oya sususm

👤 Chamara Weerasinghe 🎼 Oya Sususm ⏱️ 3:48
🎵 1705 characters
⏱️ 3:48 duration
🆔 ID: 12488938

📜 Lyrics

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී
ඔබව තාම මට ද හිමී
ඔබව තාම මට ද හිමී

මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් වුණා තමයි
මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් වුණා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලඟයි
මම තවත් ඔබේ ලඟයි

ඔය සුසුම් පවන් වැදී
නෙතුපි යන් සැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී
ඔබව තාම මට ද හිමී
ඔබව තාම මට ද හිමී

ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගණන් පැතුම්
ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගණන් පැතුම්
ඔබ ගියත් මගේ ලඟින්
මගෙ හිතත් යන්න අරන්
මගෙ හිතත් යන්න අරන්

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී
ඔබව තාම මට ද හිමී
ඔබව තාම මට ද හිමී

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings