Pasaloswaka Sanda
🎵 2065 characters
⏱️ 4:24 duration
🆔 ID: 12488943
📜 Lyrics
පහලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නෙ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනා වෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ
හමුවෙනවා...
හමුවී අප හිනැහෙනවා
සංසාරේ කොතැනක හෝ සෙනෙහස ලියලනවා
පෙම්වතෙකුට පෙම්වතියක් එතැනදී හමු වෙනවා
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ
පහලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නෙ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනා වෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ
සඳ එනවා...
තරුකැට ළඟ සැතපෙනවා
සඳපානේ කොතැනක හෝ සාවිය වැජඹෙනවා
තරු යායේ තරු කැකුලියෝ තාලෙට රඟ දෙනවා
අහසක් වගේ පුළුල් ආදරේ
රහසක් වගේ රකිමි ආදරේ
පහලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නෙ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනා වෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ
පිළිගන්වමි මගේ ආදරේ...
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනා වෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ
හමුවෙනවා...
හමුවී අප හිනැහෙනවා
සංසාරේ කොතැනක හෝ සෙනෙහස ලියලනවා
පෙම්වතෙකුට පෙම්වතියක් එතැනදී හමු වෙනවා
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ
පහලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නෙ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනා වෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ
සඳ එනවා...
තරුකැට ළඟ සැතපෙනවා
සඳපානේ කොතැනක හෝ සාවිය වැජඹෙනවා
තරු යායේ තරු කැකුලියෝ තාලෙට රඟ දෙනවා
අහසක් වගේ පුළුල් ආදරේ
රහසක් වගේ රකිමි ආදරේ
පහලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නෙ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනා වෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ
පිළිගන්වමි මගේ ආදරේ...
⏱️ Synced Lyrics
[00:32.55] පහලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නෙ නෑ
[00:37.65] ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
[00:45.60] ආල කතන්දර කිව්වත් හිනා වෙන්නේ නෑ
[00:50.79] අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ
[00:55.76]
[01:27.12] හමුවෙනවා...
[01:32.08] හමුවී අප හිනැහෙනවා
[01:37.15] සංසාරේ කොතැනක හෝ සෙනෙහස ලියලනවා
[01:42.12] පෙම්වතෙකුට පෙම්වතියක් එතැනදී හමු වෙනවා
[01:49.91] පිළිගන්වමි මගේ ආදරේ
[01:55.22] පිළිගන්නකෝ සැබෑ ආදරේ
[02:00.59] පහලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නෙ නෑ
[02:05.67] ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
[02:13.35] ආල කතන්දර කිව්වත් හිනා වෙන්නේ නෑ
[02:18.44] අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ
[02:23.48]
[02:54.61] සඳ එනවා...
[02:59.75] තරුකැට ළඟ සැතපෙනවා
[03:04.70] සඳපානේ කොතැනක හෝ සාවිය වැජඹෙනවා
[03:10.18] තරු යායේ තරු කැකුලියෝ තාලෙට රඟ දෙනවා
[03:17.86] අහසක් වගේ පුළුල් ආදරේ
[03:22.98] රහසක් වගේ රකිමි ආදරේ
[03:28.24] පහලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නෙ නෑ
[03:33.38] ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
[03:41.02] ආල කතන්දර කිව්වත් හිනා වෙන්නේ නෑ
[03:46.35] අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ
[03:51.46] පිළිගන්වමි මගේ ආදරේ
[03:56.41] පිළිගන්නකෝ සැබෑ ආදරේ
[04:01.55] පිළිගන්වමි මගේ ආදරේ
[04:06.65] පිළිගන්නකෝ සැබෑ ආදරේ
[04:11.13] පිළිගන්වමි මගේ ආදරේ...
[04:19.68]