Bageta Salon Dorin
🎵 1898 characters
⏱️ 3:05 duration
🆔 ID: 12489087
📜 Lyrics
බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් රුන්ගා
එක්ටැම් ගෙවල් වලින්
ඉරිදට පියාබනා
ටියුෂන් කුමරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා
ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
පෙම්පත් පොති පොතට යන්නා
ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා
සිකුරුටි අහක බලා ඉන්නා
බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් රුන්ගා
එක්ටැම් ගෙවල් වලින්
ඉරිදට පියාබනා
ටියුෂන් කුමරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා
මලවිගේ මල් දුන්නට නිවනක් ඇත්තෙම නැ
මලවිගේ මල් දුන්නට නිවනක් ඇත්තෙම නැ
එකපිට එකපිට හී විදිනා
සිල්පය පසක තියා සිල්පද බිදිනු නියා
ටියුෂන් පුවත අසන් සොදිනා
බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් රුන්ගා
එක්ටැම් ගෙවල් වලින්
ඉරිදට පියාබනා
ටියුෂන් කුමරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් රුන්ගා
එක්ටැම් ගෙවල් වලින්
ඉරිදට පියාබනා
ටියුෂන් කුමරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා
ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
පෙම්පත් පොති පොතට යන්නා
ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා
සිකුරුටි අහක බලා ඉන්නා
බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් රුන්ගා
එක්ටැම් ගෙවල් වලින්
ඉරිදට පියාබනා
ටියුෂන් කුමරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා
මලවිගේ මල් දුන්නට නිවනක් ඇත්තෙම නැ
මලවිගේ මල් දුන්නට නිවනක් ඇත්තෙම නැ
එකපිට එකපිට හී විදිනා
සිල්පය පසක තියා සිල්පද බිදිනු නියා
ටියුෂන් පුවත අසන් සොදිනා
බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් රුන්ගා
එක්ටැම් ගෙවල් වලින්
ඉරිදට පියාබනා
ටියුෂන් කුමරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා