Mahalu Madame
🎵 1803 characters
⏱️ 3:36 duration
🆔 ID: 12489158
📜 Lyrics
මතකයන් ඔබේ
සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ
පලමු පෙම්වතා
සුවද පොදට පා
ඔබෙ පෙම් කරනා
අදටත් මම ඔබගේ
පලමු පෙම්වතා
අදටත් මම ඔබගේ
පලමු පෙම්වතා
සිනාසෙන්න නොහැකී නම්
මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති
ඉන්නට
සිනාසෙන්න නොහැකී නම්
මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති
ඉන්නට
ඉනු කදුලැලි ගලා යන්න
යනතුරුවත් මට
ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම
ඉන්නට
මතකයන් ඔබේ
සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ
පලමු පෙම්වතා
සරසවන්න ජීවිතය
මට හැමදාට
ඔබේ හදින් මා ලැබුවේ
කුලුදුල් පෙම
සරසවන්න ජීවිතය
මට හැමදාට
ඔබේ හදින් මා ලැබුවේ
කුලුදුල් පෙම
ජීවිතයම වරදාලා
ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ
මම තව ඔබට
මතකයන් ඔබේ
සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ
පලමු පෙම්වතා
සුවද පොදට පා
ඔබෙ පෙම් කරනා
අදටත් මම ඔබගේ
පලමු පෙම්වතා
අදටත් මම ඔබගේ
පලමු පෙම්වතා
සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ
පලමු පෙම්වතා
සුවද පොදට පා
ඔබෙ පෙම් කරනා
අදටත් මම ඔබගේ
පලමු පෙම්වතා
අදටත් මම ඔබගේ
පලමු පෙම්වතා
සිනාසෙන්න නොහැකී නම්
මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති
ඉන්නට
සිනාසෙන්න නොහැකී නම්
මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති
ඉන්නට
ඉනු කදුලැලි ගලා යන්න
යනතුරුවත් මට
ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම
ඉන්නට
මතකයන් ඔබේ
සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ
පලමු පෙම්වතා
සරසවන්න ජීවිතය
මට හැමදාට
ඔබේ හදින් මා ලැබුවේ
කුලුදුල් පෙම
සරසවන්න ජීවිතය
මට හැමදාට
ඔබේ හදින් මා ලැබුවේ
කුලුදුල් පෙම
ජීවිතයම වරදාලා
ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ
මම තව ඔබට
මතකයන් ඔබේ
සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ
පලමු පෙම්වතා
සුවද පොදට පා
ඔබෙ පෙම් කරනා
අදටත් මම ඔබගේ
පලමු පෙම්වතා
අදටත් මම ඔබගේ
පලමු පෙම්වතා