Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Payanna sanda

👤 Surendra Perera 🎼 Wahi pabalu ⏱️ 3:39
🎵 1634 characters
⏱️ 3:39 duration
🆔 ID: 12489253

📜 Lyrics

පායන්න සද මීදුමේ, ඇයි ඉන්නේ සැගවී සදේ
හිනැහෙන්න මේ නිල් විලේ, ඔබ ඉන්නේ කොහෙදෝ ප්රියේ

ආවාම තරු රෑනේ පායා, දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ, කැල්මන් දිලේ
ඔබ පායන්න සද මීදුමේ
පායන්න සද සේ රැයේ

චායාව මතකේ රැදේ, සදු සේම පායා දිලේ
ඔය නෙත් විලේ, පාවී ගියේ, රහසින්ම බැදි ආදරේ
ඔබ ආවාද මීදුම් තලේ

පායන්න සද මීදුමේ, ඇයි ඉන්නේ සැගවී ප්රියේ

මා ගාව තුරුලේ වෙළි
විඳගන්න මේ ආදරේ
තරුමල් විළේ, පායා දිළී
හිනැහෙන්න සඳ සේ රැයේ
ඔබ හිනැහෙන්න දෙව්ළිය ලෙසේ

පායන්න සද මීදුමේ, ඇයි ඉන්නේ සැගවී සදේ
හිනැහෙන්න මේ නිල් විලේ, ඔබ ඉන්නේ කොහෙදෝ ප්රියේ
ආවාම තරු රෑනේ පායා, දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ කැල්මන් දිලේ
ඔබ පායන්න සද මීදුමේ
පායන්න සද සේ රැයේ

⏱️ Synced Lyrics

[00:19.58] පායන්න සද මීදුමේ, ඇයි ඉන්නේ සැගවී සදේ
[00:28.85] හිනැහෙන්න මේ නිල් විලේ, ඔබ ඉන්නේ කොහෙදෝ ප්රියේ
[00:38.05] ආවාම තරු රෑනේ පායා, දිස්වේවි දෙව්ලියක සේයා
[00:47.41] ඔය නෙත් විලේ, කැල්මන් දිලේ
[00:52.05] ඔබ පායන්න සද මීදුමේ
[00:56.80] පායන්න සද සේ රැයේ
[01:01.53]
[01:27.39] චායාව මතකේ රැදේ, සදු සේම පායා දිලේ
[01:36.57] ඔය නෙත් විලේ, පාවී ගියේ, රහසින්ම බැදි ආදරේ
[01:45.38] ඔබ ආවාද මීදුම් තලේ
[01:50.55] පායන්න සද මීදුමේ, ඇයි ඉන්නේ සැගවී ප්රියේ
[01:59.58]
[02:25.68] මා ගාව තුරුලේ වෙළි
[02:30.23] විඳගන්න මේ ආදරේ
[02:34.96] තරුමල් විළේ, පායා දිළී
[02:39.66] හිනැහෙන්න සඳ සේ රැයේ
[02:44.01] ඔබ හිනැහෙන්න දෙව්ළිය ලෙසේ
[02:49.15] පායන්න සද මීදුමේ, ඇයි ඉන්නේ සැගවී සදේ
[02:58.45] හිනැහෙන්න මේ නිල් විලේ, ඔබ ඉන්නේ කොහෙදෝ ප්රියේ
[03:07.74] ආවාම තරු රෑනේ පායා, දිස්වේවි දෙව්ලියක සේයා
[03:17.08] ඔය නෙත් විලේ කැල්මන් දිලේ
[03:21.44] ඔබ පායන්න සද මීදුමේ
[03:26.39] පායන්න සද සේ රැයේ
[03:31.02]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings