Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Sudu Mhuna Dakaganna

👤 Damith Asanka 🎼 Sihina Ulpatha ⏱️ 4:11
🎵 1945 characters
⏱️ 4:11 duration
🆔 ID: 12489324

📜 Lyrics

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා

රැය නින්ද නෑනේ ඔබ ගැන සිතන්නේ
සිත ඈත යයි පාවෙලා
තරු කැකුල මාගේ ඔබ දෙව්ලියක් සේ
මගෙ නෙතු පිනයි රෑ පුරා
මගෙ නෙතු පිනයි රෑ පුරා
මගෙ නෙතු පිනයි රෑ පුරා

සුදු මුහුණ දැක ගන්න දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා

සද පාන වාගේ සුදු මුහුණ ඔබගේ
පිංවන්තියේ වාසනා
පෙරුමන් පුරන්නේ රැක ගන්න සෙනෙහේ
ඔබෙ ආදරේ තේරුනා
ඔබෙ ආදරේ තේරුනා
ඔබෙ ආදරේ තේරුනා

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා

⏱️ Synced Lyrics

[00:31.42] සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා
[00:36.44] මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
[00:41.04] ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
[00:46.23] රැක ගන්නවානේ දිවි ඇති තුරා
[00:50.79] මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
[00:55.89] ඔබෙ ආදරේ සෑමදා වාසනා
[01:29.79] රැය නින්ද නෑනේ ඔබ ගැන සිතන්නේ
[01:34.66] සිත ඈත යයි පාවෙලා
[01:39.56] තරු කැකුල මාගේ ඔබ දෙව්ලියක් සේ
[01:44.23] මගෙ නෙතු පිනයි රෑ පුරා
[01:49.14] මගෙ නෙතු පිනයි රෑ පුරා
[01:54.04] මගෙ නෙතු පිනයි රෑ පුරා
[01:59.12] සුදු මුහුණ දැක ගන්න දැකගන්න ඉන්නේ බලා
[02:03.57] මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
[02:08.58] ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
[02:13.50] රැක ගන්නවානේ දිවි ඇති තුරා
[02:18.04] මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
[02:23.00] ඔබෙ ආදරේ සෑමදා වාසනා
[02:57.07] සද පාන වාගේ සුදු මුහුණ ඔබගේ
[03:01.96] පිංවන්තියේ වාසනා
[03:06.77] පෙරුමන් පුරන්නේ රැක ගන්න සෙනෙහේ
[03:11.67] ඔබෙ ආදරේ තේරුනා
[03:16.43] ඔබෙ ආදරේ තේරුනා
[03:21.30] ඔබෙ ආදරේ තේරුනා
[03:26.23] සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා
[03:31.00] මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
[03:35.82] ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
[03:40.83] රැක ගන්නවානේ දිවි ඇති තුරා
[03:45.34] මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
[03:50.44] ඔබෙ ආදරේ සෑමදා වාසනා
[03:57.01]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings