Dewena Duka
🎵 1724 characters
⏱️ 3:28 duration
🆔 ID: 12500011
📜 Lyrics
දැවෙනා දුක මේ වාවනු බෑ
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
මා තරම් කවුරුවත්
ඔබටනම් ආදරේ කරන්නෙ නෑ
දැවෙනා දුක මේ වාවනු බෑ
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
තනියෙන් ගෙවෙනා තත්පරෙත් අපේ
මටනම් දැනුනේ කල්පයක් වගේ
නැතිකම් දෙනෙතින් දකිනකල් මගේ
ඔබමයි උන්නේ දැවටිලා හදේ
අපෙ පෙම් කතන්දරේ අද නතරවී ගියේ
දුප්පත් කමටයි මගේ.
දැවෙනා දුක මේ වාවනු බෑ
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
දෙනුවන් පියෙනා කාලයට මගේ
වැඩිකල් නැති බැව් හිත කියයි ඔහේ
නැතිමුත් වටිනා මුතුමැනික් අතේ
තවමත් ඔබටයි ආදරේ කලේ
සැනසුම අරන් මගේ මට වැඩිකලක් නොවේ
නිදුකින් ඉනු පන මගේ.
දැවෙනා දුක මේ වාවනු බෑ
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
මා තරම් කවුරුවත්
ඔබටනම් ආදරේ කරන්නෙ නෑ
දැවෙනා දුක මේ වාවනු බෑ
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
මා තරම් කවුරුවත්
ඔබටනම් ආදරේ කරන්නෙ නෑ
දැවෙනා දුක මේ වාවනු බෑ
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
තනියෙන් ගෙවෙනා තත්පරෙත් අපේ
මටනම් දැනුනේ කල්පයක් වගේ
නැතිකම් දෙනෙතින් දකිනකල් මගේ
ඔබමයි උන්නේ දැවටිලා හදේ
අපෙ පෙම් කතන්දරේ අද නතරවී ගියේ
දුප්පත් කමටයි මගේ.
දැවෙනා දුක මේ වාවනු බෑ
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
දෙනුවන් පියෙනා කාලයට මගේ
වැඩිකල් නැති බැව් හිත කියයි ඔහේ
නැතිමුත් වටිනා මුතුමැනික් අතේ
තවමත් ඔබටයි ආදරේ කලේ
සැනසුම අරන් මගේ මට වැඩිකලක් නොවේ
නිදුකින් ඉනු පන මගේ.
දැවෙනා දුක මේ වාවනු බෑ
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
මා තරම් කවුරුවත්
ඔබටනම් ආදරේ කරන්නෙ නෑ
දැවෙනා දුක මේ වාවනු බෑ
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
⏱️ Synced Lyrics
[00:13.73] දැවෙනා දුක මේ වාවනු බෑ
[00:18.16] කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
[00:31.45] මා තරම් කවුරුවත්
[00:35.69] ඔබටනම් ආදරේ කරන්නෙ නෑ
[00:40.43] දැවෙනා දුක මේ වාවනු බෑ
[00:44.96] කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
[01:07.37] තනියෙන් ගෙවෙනා තත්පරෙත් අපේ
[01:11.55] මටනම් දැනුනේ කල්පයක් වගේ
[01:16.56] නැතිකම් දෙනෙතින් දකිනකල් මගේ
[01:20.50] ඔබමයි උන්නේ දැවටිලා හදේ
[01:24.77] අපෙ පෙම් කතන්දරේ අද නතරවී ගියේ
[01:27.13] දුප්පත් කමටයි මගේ.
[01:33.80] දැවෙනා දුක මේ වාවනු බෑ
[01:38.37] කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
[02:09.55] දෙනුවන් පියෙනා කාලයට මගේ
[02:13.83] වැඩිකල් නැති බැව් හිත කියයි ඔහේ
[02:18.40] නැතිමුත් වටිනා මුතුමැනික් අතේ
[02:22.46] තවමත් ඔබටයි ආදරේ කලේ
[02:26.61] සැනසුම අරන් මගේ මට වැඩිකලක් නොවේ
[02:31.67] නිදුකින් ඉනු පන මගේ.
[02:35.91] දැවෙනා දුක මේ වාවනු බෑ
[02:40.16] කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
[02:53.28] මා තරම් කවුරුවත්
[02:57.79] ඔබටනම් ආදරේ කරන්නෙ නෑ
[03:02.77] දැවෙනා දුක මේ වාවනු බෑ
[03:07.10] කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
[03:27.23]
[00:18.16] කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
[00:31.45] මා තරම් කවුරුවත්
[00:35.69] ඔබටනම් ආදරේ කරන්නෙ නෑ
[00:40.43] දැවෙනා දුක මේ වාවනු බෑ
[00:44.96] කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
[01:07.37] තනියෙන් ගෙවෙනා තත්පරෙත් අපේ
[01:11.55] මටනම් දැනුනේ කල්පයක් වගේ
[01:16.56] නැතිකම් දෙනෙතින් දකිනකල් මගේ
[01:20.50] ඔබමයි උන්නේ දැවටිලා හදේ
[01:24.77] අපෙ පෙම් කතන්දරේ අද නතරවී ගියේ
[01:27.13] දුප්පත් කමටයි මගේ.
[01:33.80] දැවෙනා දුක මේ වාවනු බෑ
[01:38.37] කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
[02:09.55] දෙනුවන් පියෙනා කාලයට මගේ
[02:13.83] වැඩිකල් නැති බැව් හිත කියයි ඔහේ
[02:18.40] නැතිමුත් වටිනා මුතුමැනික් අතේ
[02:22.46] තවමත් ඔබටයි ආදරේ කලේ
[02:26.61] සැනසුම අරන් මගේ මට වැඩිකලක් නොවේ
[02:31.67] නිදුකින් ඉනු පන මගේ.
[02:35.91] දැවෙනා දුක මේ වාවනු බෑ
[02:40.16] කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
[02:53.28] මා තරම් කවුරුවත්
[02:57.79] ඔබටනම් ආදරේ කරන්නෙ නෑ
[03:02.77] දැවෙනා දුක මේ වාවනු බෑ
[03:07.10] කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ.
[03:27.23]