Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Samawee

👤 Induja 🎼 Samawee ⏱️ 2:57
🎵 1750 characters
⏱️ 2:57 duration
🆔 ID: 12677074

📜 Lyrics

අතීතයේ මා නොදැන හෝ කල පවු නුබට දුන් වේදනා
සිතකින් කෙසේ සමා අයදින්නද නුබෙ ලොවම අදුරක හෙලා
අරුත නොහැගී මා ප්රේමයේ ආමිසට බැදුනේ
කලක් ගතවී නමුදු ගෙවෙන හැම මොහොතෙම පැතුවේ

සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු
එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු
මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ

මියදෙනා අදුරු හැගුමන් තුල හිද තනිව මම තැවෙනවා
නොහදුනනා කෙනෙකු තනියට මගෙ මොහොතකට තනි මකනවා
නුබෙන් ලද මෙන් උනුසුමක් නැහැ කෙදිනවත් දැනුනේ
අපි අපිටම ඇයි හමුවී වෙන්වනට මෙලෙස බැදුනේ

සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු
එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු
මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ

⏱️ Synced Lyrics

[00:11.81] අතීතයේ මා නොදැන හෝ කල පවු නුබට දුන් වේදනා
[00:18.37] සිතකින් කෙසේ සමා අයදින්නද නුබෙ ලොවම අදුරක හෙලා
[00:24.62] අරුත නොහැගී මා ප්රේමයේ ආමිසට බැදුනේ
[00:30.69] කලක් ගතවී නමුදු ගෙවෙන හැම මොහොතෙම පැතුවේ
[00:38.03] සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
[00:44.42] සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු
[00:50.47] එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු
[00:57.09] මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ
[01:07.01]
[01:28.10] මියදෙනා අදුරු හැගුමන් තුල හිද තනිව මම තැවෙනවා
[01:34.41] නොහදුනනා කෙනෙකු තනියට මගෙ මොහොතකට තනි මකනවා
[01:40.52] නුබෙන් ලද මෙන් උනුසුමක් නැහැ කෙදිනවත් දැනුනේ
[01:46.22] අපි අපිටම ඇයි හමුවී වෙන්වනට මෙලෙස බැදුනේ
[01:53.41]
[01:56.80] සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
[02:03.39] සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු
[02:09.66] එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු
[02:15.86] මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ
[02:23.64]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings