Denetha Mama Soyai
🎵 3797 characters
⏱️ 3:30 duration
🆔 ID: 12677462
📜 Lyrics
ආදරයෙදී ජීවිතයෙදී
මා විසින් සෙව්වාවූ
ඈව ලැබුනී තාම සිතමී
රූපෙ සිතෙ මැව්නාවූ
ඒ නීල බබලන නෙත්
මාගේම වූ අයුරූ
මේ හීන ඉටුවන තෙක්
සොයන්නෙමි මා කරුණූ
ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විඳිමී...
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
අපගෙ ගමනයි අපගෙ හීනයි
එකවගේ දැනුනාම
නුඹව මෙතරම් වටිනු ඇයිදෝ
නිතර සිත ඇසුවාම
ගොළු වෙන්න සිතෙනුයෙ ඇයි
නුඹ දෙන්නෙ පිළිතුරු මයි
නුඹෙ වෙන්න සුදුසුද මං
නිතර මට සිතෙනවමයි
නුඹෙ තළෙළු රුවේ.
සිනහ මුවේ .
තනිකම හුරු නෑ දැන්
නුඹෙ සිතට රුවට වසග වී මං...
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විඳිමී...
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
ආදරයෙදී ජීවිතයෙදී
මා විසින් සෙව්වාවූ
ඈව ලැබුනී තාම සිතමී
රූපෙ සිතෙ මැව්නාවූ
මා විසින් සෙව්වාවූ
ඈව ලැබුනී තාම සිතමී
රූපෙ සිතෙ මැව්නාවූ
ඒ නීල බබලන නෙත්
මාගේම වූ අයුරූ
මේ හීන ඉටුවන තෙක්
සොයන්නෙමි මා කරුණූ
ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විඳිමී...
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
අපගෙ ගමනයි අපගෙ හීනයි
එකවගේ දැනුනාම
නුඹව මෙතරම් වටිනු ඇයිදෝ
නිතර සිත ඇසුවාම
ගොළු වෙන්න සිතෙනුයෙ ඇයි
නුඹ දෙන්නෙ පිළිතුරු මයි
නුඹෙ වෙන්න සුදුසුද මං
නිතර මට සිතෙනවමයි
නුඹෙ තළෙළු රුවේ.
සිනහ මුවේ .
තනිකම හුරු නෑ දැන්
නුඹෙ සිතට රුවට වසග වී මං...
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විඳිමී...
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
ඒ නුඹ නිසයි
සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං
නුඹගෙ උනුහුමේ
වෙලෙමි මං
Hey නුඹ තමයි
ඇත්තමයි නැවත
සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා
රකිමි මං
ආදරයෙදී ජීවිතයෙදී
මා විසින් සෙව්වාවූ
ඈව ලැබුනී තාම සිතමී
රූපෙ සිතෙ මැව්නාවූ