Mage Amal Biso
🎵 1544 characters
⏱️ 4:14 duration
🆔 ID: 12761350
📜 Lyrics
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මෝදූකරේ තනියෙන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මෝදුකරේ තනියෙන්
යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලන්
උඹ නොදැක්කා සේ ඉඳපන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මෝදුකරේ තනියෙන්
ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
උඹ හෝදිසියෙන් ඉඳපන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මෝදුකරේ තනියෙන්
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මෝදූකරේ තනියෙන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මෝදුකරේ තනියෙන්
යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලන්
උඹ නොදැක්කා සේ ඉඳපන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මෝදුකරේ තනියෙන්
ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
උඹ හෝදිසියෙන් ඉඳපන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මෝදුකරේ තනියෙන්