Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Natawannam (Mewa Balan Iddi)

👤 Wickszen 🎼 Natawannam (Mewa Balan Iddi) ⏱️ 3:01
🎵 3935 characters
⏱️ 3:01 duration
🆔 ID: 12771391

📜 Lyrics

කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
හිත ගාව මාව තියන් භාවනාව වැටහෙන්නෙ නැති එකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත

ඉඳගත්තට පැත්තකින් මුලදිමන්
අතගත්තට පස්සෙ මන් ඇගෙමයි බන්
හිතවත් කම වැඩිදැන් ඇත්තම කිව්වොතින් ගත්ත හිත ආයෙත් දෙන්නේ නැ මං
පටන් ගත්තෙ මෙවා මන් බදින්ඩ බලන්
හිනෙන් මගුල් කද්දි මේකි බින්දා වලන්
ඉදි යකෙක් එක්ක හරි ඉන්නවනන්
අනේ දෙයියෝ බේරගනී පේනවනං

බලෙන් ගත්තොත් මිසක් මොකුත් දංදෙන්නෙ නැ
අපි කෝම කිව්වත් කෙල්ලො කංදෙන්නෙ නෑ
ලගින් ඉන්න බැයිනන් බලෙන් ලංවෙන්නෙ නෑ
උබට ඕනෙ උනත් ආයෙ මන් එන්නෙ නෑ

කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
බලන් ඉන්නෙ ඒකාලෙ මම පාරගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත

නට වන්නම් මන් ගානට කොල්ලන්ව තාලෙට
වදන් අරන් ආයෙත් එන්නන් වෙලාවට
ගන්න හිතන් දුන්න හිතක් නෙවෙ මේක මන්

මේව බලං ඉද්දි මගෙ කට නලියයි
මේ ගතින් පොඩි මගෙ හිත අලියං
මේ කෙල්ලොන්ට වඳින ගාතා නෙවෙනේ මචන්
ගින්දර වගෙ කැලි හම්බුන මන් වදුරා වගෙ
හිතට වැදුන එකියක් ලග නතර උනා දැන් උබ
ගියම දුක දන්නෙ මෙ කඳුලයි මගෙ
ඇසට හුරුකරගනින් පස්සෙ ලෙසියි වැඩේ

හිත හොඳ නිසා වැටුනා මන් හැමෝටම වඩා
කොල්ලො
ගොඩක් නිසා කොහෙ ගියත් ගෙදර වගේ
දිනපු දවසක බිම බඩගානෙන වරෙන්
උබට වඩා අදරෙයි මට දැන් බල්ලත් මගේ

කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
බලන් ඉන්නෙ ඒ කාලෙ මම පාර ගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත...

⏱️ Synced Lyrics

[00:28.55] කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
[00:30.96] උබට පේන්න බැරි ඇයි දැන් මාව
[00:33.01] හිත ගාව මාව තියන් භාවනාව වැටහෙන්නෙ නැති එකයි කාරණාව
[00:37.87] ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
[00:39.99] මට මෙල්ල නැතිවෙලා දැන් මාව
[00:42.87] කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත
[00:56.35] ඉඳගත්තට පැත්තකින් මුලදිමන්
[00:58.73] අතගත්තට පස්සෙ මන් ඇගෙමයි බන්
[01:01.35] හිතවත් කම වැඩිදැන් ඇත්තම කිව්වොතින් ගත්ත හිත ආයෙත් දෙන්නේ නැ මං
[01:05.91] පටන් ගත්තෙ මෙවා මන් බදින්ඩ බලන්
[01:07.78] හිනෙන් මගුල් කද්දි මේකි බින්දා වලන්
[01:10.35] ඉදි යකෙක් එක්ක හරි ඉන්නවනන්
[01:12.80] අනේ දෙයියෝ බේරගනී පේනවනං
[01:15.13] බලෙන් ගත්තොත් මිසක් මොකුත් දංදෙන්නෙ නැ
[01:17.28] අපි කෝම කිව්වත් කෙල්ලො කංදෙන්නෙ නෑ
[01:19.81] ලගින් ඉන්න බැයිනන් බලෙන් ලංවෙන්නෙ නෑ
[01:21.97] උබට ඕනෙ උනත් ආයෙ මන් එන්නෙ නෑ
[01:24.45] කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
[01:26.46] උබට පේන්න බැරි ඇයි දැන් මාව
[01:29.12] බලන් ඉන්නෙ ඒකාලෙ මම පාරගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව
[01:33.65] ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
[01:35.74] මට මෙල්ල නැතිවෙලා දැන් මාව
[01:38.33] කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත
[01:43.15] නට වන්නම් මන් ගානට කොල්ලන්ව තාලෙට
[01:45.50] වදන් අරන් ආයෙත් එන්නන් වෙලාවට
[01:48.10] ගන්න හිතන් දුන්න හිතක් නෙවෙ මේක මන්
[01:52.32] මේව බලං ඉද්දි මගෙ කට නලියයි
[01:54.72] මේ ගතින් පොඩි මගෙ හිත අලියං
[01:57.14] මේ කෙල්ලොන්ට වඳින ගාතා නෙවෙනේ මචන්
[02:01.99] ගින්දර වගෙ කැලි හම්බුන මන් වදුරා වගෙ
[02:04.09] හිතට වැදුන එකියක් ලග නතර උනා දැන් උබ
[02:06.47] ගියම දුක දන්නෙ මෙ කඳුලයි මගෙ
[02:08.56] ඇසට හුරුකරගනින් පස්සෙ ලෙසියි වැඩේ
[02:11.10] හිත හොඳ නිසා වැටුනා මන් හැමෝටම වඩා
[02:13.23] කොල්ලො
[02:13.85] ගොඩක් නිසා කොහෙ ගියත් ගෙදර වගේ
[02:15.66] දිනපු දවසක බිම බඩගානෙන වරෙන්
[02:18.09] උබට වඩා අදරෙයි මට දැන් බල්ලත් මගේ
[02:22.58] කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
[02:24.81] උබට පේන්න බැරි ඇයි දැන් මාව
[02:27.29] බලන් ඉන්නෙ ඒ කාලෙ මම පාර ගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව
[02:32.06] ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
[02:34.14] මට මෙල්ල නැතිවෙලා දැන් මාව
[02:36.89] කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත...
[02:46.89]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings