Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Irak Paayana

👤 Victor Rathnayake 🎼 Deshabhimani Gee ⏱️ 3:44
🎵 2011 characters
⏱️ 3:44 duration
🆔 ID: 12801061

📜 Lyrics

ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැදුණු දේශය
මගේ මේ රටයි සුන්දර
බලනු මැන සකී
ඉරක් පායනා දේශය
ලොවක් ලොබ බැදුණු දේශය
මගේ මේ රටයි සුන්දර
බලනු මැන සකී

ජාතියේ උදා ලෝකය
මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර
පොළොව මම සිඹිම්
ජාතියේ උදා ලෝකය
මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර
පොළොව මම සිඹිම්
සිංහලේ මගේ පින්බර
පොළොව මම සිඹිම්

විදෙස් දේශයන් අබියස
නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි
හිඳිනු මම කෙසේ
විදෙස් දේශයන් අබියස
නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි
හිඳිනු මම කෙසේ

ජාතියේ මහා මානය
මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර
පොළොව මම සිඹිම්
ජාතියේ මහා මානය
මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර
පොළොව මම සිඹිම්
සිංහලේ මගේ පින්බර
පොළොව මම සිඹිම්

ඉරක් පායනා දේශය
ලොවක් ලොබ බැදුණු දේශය
මගේ මේ රටයි සුන්දර
බලනු මැන සකී
ඉරක් පායනා දේශය
ලොවක් ලොබ බැදුණු දේශය
මගේ මේ රටයි සුන්දර
බලනු මැන සකී

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings