Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mal Wiyan

👤 SANUKA 🎼 Mal Wiyan ⏱️ 3:33
🎵 1955 characters
⏱️ 3:33 duration
🆔 ID: 12803073

📜 Lyrics

මල් වියන් අතුරා
ආදරෙන් ඔබ එන මග මා සරසන්නම්
කීවෙමී එදා
සෙනෙහේ සිතින්
නෑ හදේ තරහා
සිතන්නෙමී
ඔබෙ සිනහව අමතක ලන්නේ
නම් කෙසේ කියා
සැමදා මෙසේ

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමී

මල් වියන් අතුරා
ආඩම්බරෙන්
ඔබ එන වග මා පවසන්නම්
කී වදන් එදා
බොඳවී ගිහින්
වාවන්නෑ සොමින් ඔබ හා
ගෙවූ දවස් මතකෙට නැගෙනා
හැම මොහොතකදී
හදේ සඟවා
ගෙන එන්නෙමී

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමී

හැරයන්නෑ මා කිසිදා
අප මැවූ දිවි ගෙවූ කතා
සුන්දර මතකයන් පවා
සැමදා රැඳී තියෙයි
මා හා

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමී

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ (සිහිනේ)
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා
අදරින් අඳ වීලා උන්නෙමී

⏱️ Synced Lyrics

[00:09.74] මල් වියන් අතුරා
[00:14.28] ආදරෙන් ඔබ එන මග මා සරසන්නම්
[00:19.40] කීවෙමී එදා
[00:25.38] සෙනෙහේ සිතින්
[00:29.08] නෑ හදේ තරහා
[00:33.75] සිතන්නෙමී
[00:35.74] ඔබෙ සිනහව අමතක ලන්නේ
[00:38.69] නම් කෙසේ කියා
[00:44.44] සැමදා මෙසේ
[00:48.11] සැලුනා ඉඳුරන් මගේ
[00:52.69] තවමත් මතකයි ඒ සිහිනේ
[00:57.95] අඩමානේ යෞව්වනයේ රැවටීලා
[01:02.22] අදරින් අඳ වීලා උන්නෙමී
[01:07.24]
[01:16.92] මල් වියන් අතුරා
[01:21.34] ආඩම්බරෙන්
[01:23.88] ඔබ එන වග මා පවසන්නම්
[01:26.64] කී වදන් එදා
[01:32.58] බොඳවී ගිහින්
[01:35.54] වාවන්නෑ සොමින් ඔබ හා
[01:40.64] ගෙවූ දවස් මතකෙට නැගෙනා
[01:44.59] හැම මොහොතකදී
[01:46.79] හදේ සඟවා
[01:51.65] ගෙන එන්නෙමී
[01:55.44] සැලුනා ඉඳුරන් මගේ
[01:59.71] තවමත් මතකයි ඒ සිහිනේ
[02:04.93] අඩමානේ යෞව්වනයේ රැවටීලා
[02:09.36] අදරින් අඳ වීලා උන්නෙමී
[02:16.15] හැරයන්නෑ මා කිසිදා
[02:19.05] අප මැවූ දිවි ගෙවූ කතා
[02:23.41] සුන්දර මතකයන් පවා
[02:28.67] සැමදා රැඳී තියෙයි
[02:30.80] මා හා
[02:34.15]
[02:36.19] සැලුනා ඉඳුරන් මගේ
[02:40.46] තවමත් මතකයි ඒ සිහිනේ
[02:45.78] අඩමානේ යෞව්වනයේ රැවටීලා
[02:50.17] අදරින් අඳ වීලා උන්නෙමී
[02:55.32] සැලුනා ඉඳුරන් මගේ
[02:59.72] තවමත් මතකයි ඒ සිහිනේ (සිහිනේ)
[03:04.97] අඩමානේ යෞව්වනයේ රැවටීලා
[03:09.36] අදරින් අඳ වීලා
[03:11.84] අදරින් අඳ වීලා උන්නෙමී
[03:14.70]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings