Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Dedena

👤 Induja 🎼 Dedena ⏱️ 3:26
🎵 2735 characters
⏱️ 3:26 duration
🆔 ID: 12816339

📜 Lyrics

අතීතයේ ලැගුම් නොගෙන මග හැරී සිතට හැඟුම්
තනිව කරමි නුඹට යලි හදින් ආයාචනා
තියන් සිතේ හැඬුම්, සිහිකරනු කෙසේද ඒ රිදුම්
දිනක වෙන්වී කෙලෙස අපි අපිට කළෙ චෝදනා?

මියදුනාවේ
හදේ ලියවුනු පෙම ගිලිහුනාවේ
තනිව දෙතැනක සිරවුනු සිතිවිලි සොයනෙමි හුදකලාවේ
වියකුනාවේ
මැවු සිහින බොඳව විසිරුනාවේ
මගෙන් වෙන්වී යන ඔය නෙතු වෙන හදකට ළංවුනාවේ

දෙදෙනාගෙම සිත් අඳුරේ නම්.ඇයි තවත් විඳවන්නේ?
ආදරේ අරුත වැටහේනම් මෙලෙසින්.ඇයි තවම රිදවන්නේ
හැම මොහොතකම ගෙවෙනා.මේ
නුඹවමයි මං පැතුවෙ, ඒත් වෙන්වෙන්න හිතෙනවා නමි

මතකෙක යලි මදකට බැඳෙනවා
නුඹෙ සෙහෙහස එලෙසම විඳිනවා සොදුරේ
ගිලිහුනු පහසක සුව දැනෙනවා.හැම රුවකම නුඹවම මැවෙනවා ලඳුනේ

පියවුනාවේ
නුහුරු විරහව මතු හුරුවුනාවේ
නිහඬ කඳුලක මියදුනු සිතිවිලි සසරෙම කිමිදුනාවේ
මා මත් වුනාවේ.ඉතිරිව ඇති සෙනෙහස් නියාවේ
දුරක් යනු රිසි පැටලුනු දෙඇඟිලි බිඳිනට සැරසුනාවේ

දෙදෙනාගෙම සිත් අඳුරේ නම්.ඇයි තවත් විඳවන්නේ?
ආදරේ අරුත වැටහේනම් මෙලෙසින්.ඇයි තවම රිදවන්නේ
හැම මොහොතකම ගෙවෙනා.මේ
නුඹවමයි මං පැතුවෙ, ඒත් වෙන්වෙන්න හිතෙනවා නමි

මතකෙක යලි මදකට බැඳෙනවා
නුඹෙ සෙහෙහස එලෙසම විඳිනවා සොදුරේ
ගිලිහුනු පහසක සුව දැනෙනවා.හැම රුවකම නුඹවම මැවෙනවා ලඳුනේ

⏱️ Synced Lyrics

[00:16.23] අතීතයේ ලැගුම් නොගෙන මග හැරී සිතට හැඟුම්
[00:21.85] තනිව කරමි නුඹට යලි හදින් ආයාචනා
[00:28.60] තියන් සිතේ හැඬුම්, සිහිකරනු කෙසේද ඒ රිදුම්
[00:34.41] දිනක වෙන්වී කෙලෙස අපි අපිට කළෙ චෝදනා?
[00:41.11]
[00:53.84] මියදුනාවේ
[00:56.80] හදේ ලියවුනු පෙම ගිලිහුනාවේ
[00:59.44] තනිව දෙතැනක සිරවුනු සිතිවිලි සොයනෙමි හුදකලාවේ
[01:06.52] වියකුනාවේ
[01:08.07] මැවු සිහින බොඳව විසිරුනාවේ
[01:11.91] මගෙන් වෙන්වී යන ඔය නෙතු වෙන හදකට ළංවුනාවේ
[01:18.83] දෙදෙනාගෙම සිත් අඳුරේ නම්.ඇයි තවත් විඳවන්නේ?
[01:25.32] ආදරේ අරුත වැටහේනම් මෙලෙසින්.ඇයි තවම රිදවන්නේ
[01:31.73] හැම මොහොතකම ගෙවෙනා.මේ
[01:35.81] නුඹවමයි මං පැතුවෙ, ඒත් වෙන්වෙන්න හිතෙනවා නමි
[01:41.14] මතකෙක යලි මදකට බැඳෙනවා
[01:44.48] නුඹෙ සෙහෙහස එලෙසම විඳිනවා සොදුරේ
[01:50.30] ගිලිහුනු පහසක සුව දැනෙනවා.හැම රුවකම නුඹවම මැවෙනවා ලඳුනේ
[01:59.85]
[02:15.69] පියවුනාවේ
[02:19.28] නුහුරු විරහව මතු හුරුවුනාවේ
[02:21.75] නිහඬ කඳුලක මියදුනු සිතිවිලි සසරෙම කිමිදුනාවේ
[02:28.14] මා මත් වුනාවේ.ඉතිරිව ඇති සෙනෙහස් නියාවේ
[02:34.19] දුරක් යනු රිසි පැටලුනු දෙඇඟිලි බිඳිනට සැරසුනාවේ
[02:41.04] දෙදෙනාගෙම සිත් අඳුරේ නම්.ඇයි තවත් විඳවන්නේ?
[02:47.11] ආදරේ අරුත වැටහේනම් මෙලෙසින්.ඇයි තවම රිදවන්නේ
[02:53.89] හැම මොහොතකම ගෙවෙනා.මේ
[02:58.05] නුඹවමයි මං පැතුවෙ, ඒත් වෙන්වෙන්න හිතෙනවා නමි
[03:03.02] මතකෙක යලි මදකට බැඳෙනවා
[03:06.62] නුඹෙ සෙහෙහස එලෙසම විඳිනවා සොදුරේ
[03:12.44] ගිලිහුනු පහසක සුව දැනෙනවා.හැම රුවකම නුඹවම මැවෙනවා ලඳුනේ
[03:20.26]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings