Madahas Paalama
🎵 2017 characters
⏱️ 4:08 duration
🆔 ID: 12826329
📜 Lyrics
මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පිය මැන්නා
දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුණේ නෑ සීමා
සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුණා
දැනුණා
ජීවිතේ පිරුණා
නවතින්න නො අසා ළමැදේ ඉඩ දුන්නේ කවුරුන් දෝ
සිත දුන්නෙ නෑ ඉන්නත් පිටුපා
මට මේ තරම් බර සුසුමක්
බොරුවක් කියන්නට ඇති දෝ
නිස්කාරණේ
සිමා බඳීවී අලුතෙන්
සංසාරෙ දුටු කාලේ දැනුණා ම හුරු පුරුදු
ඔය ඇස් කතා කෙරුවා දැවටී
අදහන්න හැකි දෝ කියලා
මම මාගෙන්ම අහපු
බව දන්නේ නෑ
ඔබ දන්නවාද කියලා

ජීවිතේ දැනුණා

⏱️ Synced Lyrics
[00:13.62] මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
[00:20.17] හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පිය මැන්නා
[00:26.56] දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
[00:33.04] මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුණේ නෑ සීමා
[00:39.96] සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
[00:45.91] හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුණා
[00:52.16] දැනුණා
[00:57.38] ජීවිතේ පිරුණා
[01:02.69]
[01:20.87] නවතින්න නො අසා ළමැදේ ඉඩ දුන්නේ කවුරුන් දෝ
[01:27.15] සිත දුන්නෙ නෑ ඉන්නත් පිටුපා
[01:34.23] මට මේ තරම් බර සුසුමක්
[01:37.54] බොරුවක් කියන්නට ඇති දෝ
[01:40.90] නිස්කාරණේ
[01:45.58] සිමා බඳීවී අලුතෙන්
[01:51.38]
[02:10.54] සංසාරෙ දුටු කාලේ දැනුණා ම හුරු පුරුදු
[02:16.69] ඔය ඇස් කතා කෙරුවා දැවටී
[02:23.03] අදහන්න හැකි දෝ කියලා
[02:26.38] මම මාගෙන්ම අහපු
[02:29.41] බව දන්නේ නෑ
[02:34.26] ඔබ දන්නවාද කියලා
[02:42.36] මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
[02:48.56] හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පිය මැන්නා
[02:55.12] දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
[03:01.55] මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුණේ නෑ සීමා
[03:08.23] සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
[03:14.62] හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුණා
[03:20.74] දැනුණා
[03:23.16]
[03:45.50] ජීවිතේ දැනුණා
[03:50.60]